මේකයි මචන්.. මෙතන කවුරුවත් විප්ලව කරන්න යන්නේ නෑ නේ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අධ්‍යාපනයට වෙන දේ දැකලා පාරට බැහැලා. සහෝදරයා බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනයට නරක දෙයක් වෙන්න යනකොට කම්කරුවෝ පාරට බහී කියලද.
මචන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ කියන්නේ මෝඩයෝ පිරිසක් නෙවෙයි, අද පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් අයට වඩා...