1. T

    ඉන්දියාවේ දින 15 ක් !!!

    ඔව් මේ ස්ථාන ගොඩක් දුරයි. උන්වහන්සේ පයින්ම තමයි වැඩම කරලා තියෙන්නේ. එහෙම ගමන් කරද්දී උන්වහන්සේ ගමන් කරන මාර්ගය දෙපස ඉන්න ජනයාටත් ධර්මය දේශනා කරමින් ගියේ. එහෙම යද්දී උන්වහන්සේ විවේක ගන්න එහෙම නතර උන ස්ථාන වල හදපු චෛත්‍යය එහෙම දක්නට තිබෙනවා.
  2. T

    ඉන්දියාවේ දින 15 ක් !!!

    තරුණ කාලෙම ගියාම මහන්සි නැතුව ඇවිදින්න එහෙම පුළුවන්. ඒකයි. thank u machan
  3. T

    ඉන්දියාවේ දින 15 ක් !!!

    අලුත් දෙයක් දැන ගත්තා නං ඒක මට සතුටක් මචං. ගොඩක් ස්තුතියි අදහස් වලට
  4. T

    ඉන්දියාවේ දින 15 ක් !!!

    :yes::yes: Thanks
  5. T

    ඉන්දියාවේ දින 15 ක් !!!

    Thank u machan. අලුත් දෙයක් දැන ගත්තා නං ඒක මට සතුටක්
  6. T

    ඉන්දියාවේ දින 15 ක් !!!

    අදහස් වලට ගොඩක් ස්තුතියි යාලුවා
  7. T

    ඉන්දියාවේ දින 15 ක් !!!

    අලුතින් දෙයක් දැනගත්තා නං ඒක මට සතුටක් මචං. ඒක ඇත්ත. ඉන්දියාව කියන්නේ මහා පුදුම, තේරුම් ගන්න අමාරු රටක්. මේ රටේ ජනගහනය අධික උනාට මිනිස්සු නැති පළාත් සෑහෙන්න තියෙනවා. මොකද රට ගොඩාක් විශාල නිසා.
  8. T

    ඉන්දියාවේ දින 15 ක් !!!

    :yes::yes: Thank u
  9. T

    ඉන්දියාවේ දින 15 ක් !!!

    මේ වගේ එව්වා නව දිල්ලියේ නම් දැනටත් තියෙනවා.

    No contents