Rep +++
been india for more than 7 times and i thought i shount ago again.. but after seeing your post i think i should go again. in some places i become too emotional and got goosebumps too.
නියමයි මචන් . ගොඩක් හොඳට කියවන්න ආස විදියට තියෙනවා . දැනගන්න ඕන හැමදේම තියෙනවා Rep 22++
great post. kollek wandanawe giya dakkamai
Thanks for sharing machan
එහෙට ගියා වගෙම දැනෙන්න ලියලා තියනවා. මේකේ තියන විදිහට මේ ස්ථාන අතර සෑහෙන දුර ප්‍රමාණයක් තියන බව පේනවා. මට හිතාගන්න බැරි බුදු හාමුදුරුවො මේ ස්ථාන අතර වැඩියේ කොහොමද කියන එක. මම ඍද්ඪි බලයෙන් වැඩියා කියන එක නම් එච්චර විශ්වාස කරන්නෙ නෑ