හොද විස්තරයක්
වරනාසි වලට direct flight තියෙනවා නේද ?
මෙහෙම ගියහම වාසියක් තියෙනවද ?
බුදු හාමුදුරුවන්ගේ 10*10 room එක දැක්කම මොකද හිතුනේ අපේ උන්නාන්සේලා ගැන ?
ඩිරෙක්ට් ෆ්ලයිට් යනවනන් රස්තියාදුවක් නෑ, නැත්තං ෆ්ලයිට් ඩිලේ වෙන වලාවලුත් තියනවා අපේ ෆ්ලයිට් එක ඩිලේ වෙලා ඩිනර් එක ගත්තේ රෑ1.00. ඔක්කොම වැඳල එන්න දවස් 15ක් වත් යනවා, මමත් ශාන්ති එකෙන් ගියේ, සර්විස් එකනන් අවුලක් නෑ හැබැයි ලෙඩ්ඩු එහෙම යනවනන් පරිස්සමෙන් අපිත් එක්ක ගිය වයසක ආච්චි කෙනෙක් පෙට්ට්යකින් ආවේ. ඉන්දියාවෙ සාමාන්‍යෙන් අටමස්ථානෙ වැඳගන්න විතරක් දවස් 12ක්යනවා, සාංචියනවනං තව දවස්3ක් වත් යනවා එක්කෙනෙක්ට ලක්ශෙකට අඩුවෙන් ගමන ගිහින් එන්න පුලුවන්.
Last edited:
Re+


