කට හැකර කෙනෙක් කිව්වා නේද...?යාලුවත් ඉතින් ඒ ජාතියේම වෙන්න ඇති.. එක වචනයක් ගැන හිතලා මානසිකව වැටෙන්න එපා බන්.. :rofl:
හැබැයි ඉතින් ඔහොම නිකන් වැඩ කරන්නත් එපා බන්..ඊලග දවසේ ඩ්‍රින්ක් එකක් දාලා පලයන්.. ඊට පස්සේ ඉතින් වචනේ දාලා බලපන්.. හරිගියොත් ඉතින් නොමිලේ අවස්ථාවක්.. අවුලක් ගියොත්...