හමුදාවට නායකත්වය දුන්නේ මම නෙමෙයි කියන එක හරිනේ. ප්‍රශ්නය අහපු විදියේ අවුලක් තියෙන්නේ. :rofl:
කොහොමත් ඔතන team effort එකක් තිවුනේ . මහින්ද රාජපක්ෂ දේශපාලන නායකත්වය දුන්නා, යුද බිමේ සරත් ෆොන්සේකා මුලිකත්වය ගත්තා වගේම ගොටභය රාජපක්ෂ මහතා සියලුම පාර්ශව සම්බන්ධීකරණය කරගෙන වැඩේ කරා.
JRගේ කාලෙත්...