උබ ඔය හිතන විදියම අවුලක්නේ.
දැන් මේ රටේ සල්ලිකාරයෝ වෙලා තියෙන්නේ අම්මලා තාත්තලාට සල්ලි තිවුන අයමද?නෑනේ..
අනේ අපි දුප්පත් ,අපිට සල්ලිකාර දෙමාපියෝ නෑ,අරූ කුඩු විකුණලා තමා ගොඩ යන්න ඇත්තේ වගේ බයිලා මුලින් ඔලුවෙන් අයීන් කරගනින් මචන්..
උබට තව ඉගෙන ගන්න කල් තියේනං,හොදට ඉගෙන ගනින්. එතකොට මාසෙට...