දෙරන මාධ්‍යවේදීන් බීමෙන්ව රිය පදවයි.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි බං පුතන්ඩිය බීලා අවලමේ ගිහින් රගර් ගොයියෙක් මැරුවෙ
    එතකොට මැඩම් මැරුව කිවෙ බොරුවටද???????????? යකෝ එකෙක්ව හැටක් විතර මරලනෙ ලොල් :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Error365!

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉරෝ මචං දැන් කීල්ස් එකේ පොල් කියද බං ?
    නෙට් එකේ ගාන තියෙනව බලාගනින්, උබලට ෆේක් අටෝගෙන එක එකාගෙ පුකවල් ලෙව කන්ඩ නම් පුලුවන් ඒත් වෙබ් සයිට් එකකට ගිහින් ගාන බලාගන්ඩ බෑ අනේ තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු...
     
    • Haha
    Reactions: Error365!

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එතකොට මැඩම් මැරුව කිවෙ බොරුවටද???????????? යකෝ එකෙක්ව හැටක් විතර මරලනෙ ලොල් :lol: :lol: :lol: :lol: :lol:

    මැඩම් moda gon puthala kattiyama ekathu wela plan karala maruwe ai uba danne nedda

    Umbala paksha walata mara gaddi eketh wenama athal ekak thiyanawa habai 😄


    kawuda ban paksha walata mara gaththe, anduwa wiwechanaya karanawa arenna

    paksha walata redda ussana set eka menna @@nicjosh83 ... @@2osama ... @@erozan. ...@@Silly point.. ..@@N A K A M U R A.. ..@@Dr.Amdan .. @@Mawathagama
     
    • Like
    Reactions: Mr.Lokka

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    එක කෝල් එකයි කොල්ලො රිලීස් . ඔන්නම් ඇප දෙනකම් සදුදා වෙනකම් රක්ශිත දායි . දිලිත් ගේ කොල්ලොනේ , විඩියෝ කරපු එකාට දුශ්කර මාරුවක් හරි උගේ කාඩ් කුඩු කරනව. දිලිත් කෝල් දෙක තුනක් දෙයි වැඩේ ගොඩ
     
    • Like
    Reactions: mrazeez

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බීලා වාහන පදවන් උන්ට අනිවා දඩුවම් දෙන්න ඕනි. මාධ්‍යවේදියොද කියලා අදාල නෑ.

    ඒත් මෙහෙම දෙයකුත් තියනවා. අපේ පැත්තෙත් හයරින් වාහන කරන එකෙක් ඉන්නවා. ඌත් එක චැනල් එකකට වෑන් 2ක් දාලා තියෙයි. ඒ වාහනවල ඒ චැනල් එකෙ ස්ටිකර් ගහලා, ඉස්සරහා මීඩියා කියලත් ගහලා තියනවා. මූ ඉතින් ඒ වැඩවලට අමතරව වෙන කොහේ ගියත් යන්නෙ ඒ විදියට. බැරි වෙලාවත් ඌ පිස්සා වගේ වාහනේ ගියොත්( උගේ පුද්ගලික වැඩකට) මිනිස්සු බනින්නේචැනල් එකේ නම කියලා. ඒ නිසා හැම සිද්දියකම දෙපැත්තක් තියනවා. කවදාකවත් එක ක්ම්පැනියකට ඒ ආයතනයටම කියලා වාහන ගොඩක් නෑ. තියෙන්නෙ බොහොම ටිකයි. අනිත් ඕකෝම හයරින් වාහන. කොටින්ම කියනව නම් ටී හදන එක, ක්ලීනින් කරන එකේ ඉදන් තියන අනිත් වැඩ බහුතරයක්ම ඒ වගේ වෙන කට්ටීය දම්මලා කරන ඒවා.
     
    • Like
    Reactions: erozan

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    නෙට් එකේ ගාන තියෙනව බලාගනින්, උබලට ෆේක් අටෝගෙන එක එකාගෙ පුකවල් ලෙව කන්ඩ නම් පුලුවන් ඒත් වෙබ් සයිට් එකකට ගිහින් ගාන බලාගන්ඩ බෑ අනේ තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු...
    වෙබ් සයිට් එකේ නැති හින්දා තමයි උඹෙන් ඇහුවේ ? දැන් 70ට පොල් ගන්න තැනක් නැද්ද ?

    පුළුවන් නම් ඔප්පු කරපන් මම ෆේක් කියලා ,

    රෙන පුක හතරවටේට දීලා කියක් හරි හොයාගන්න තෝ වගේ මල් පොන්නයෙක් කියලා හිතුවද යකෝ මමත්
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Fb post එක දැක්ක විදිහට ඒ වගේ. මුලුන්ම comment කරලා තිබ්බෙත් ඒයාලම තමා. කවුරුකරත් හොද වැඩේ. පොලිසියට තියන ආතල් එක 🤣🤣🤣🤣🤣
    whatsapp eken apu ekak kiyala pora dala thibbe video eka.
     
    • Like
    Reactions: kasun090354t