ඒ කෙල්ල දැන් ලව් කරන කොල්ලට කරන දේ දවසක උබ ඒ කෙල්ලට ලව් කරද්දි කරන්නේ නෑ කියලා උබ ශුවර් කරන්නේ කොහොම ද බන්? අමාරුවේන් හරි අත අරින්න කියලා මම කියන්නේ නෑ බන්... මොකද සමහර කෙල්ලෝ ඉන්නවා ආයේ ඒ වගේ වේන කෙල්ලේක්ව අපිට ජිවිත කාලේටම ෆීල් වේන්නේ නැති... මට මේ වේලා තියෙනවා වගේ.. අනේ මන්දා මොනා කියන්න ද...