මචන්ලා ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න පුලුවන් සයිට් සොෆ්ට්වේයා මොනාව ද කෝඩින් දැනුමක් නැතුව ? Admob දාන්න පුලුවන් වේන්නත් ඔනි... යූස් කරන කට්ටිය පොඩ්ඩක් ඒ සොෆ්ට්වේයා සයිට් එහෙම කියාගෙන යන්නකෝ...
bump
bump
Coding nathuwa ?![]()
Cordova/phonegap යූස් කරපන්..හැබයි ස්ක්‍රිප්ටින් ලැන්ග්වේජ් ටිකක් (js/html/angular etc) දැනගන්න ඕන සහ බැක් එන්ඩ් එක කෝඩ් කරන්න මොකක් හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් (php/java/ etc) ඕනා..
ඔව් බන් නෙට් එකේ බැලුවම එහෙම සීන් ටිකක් තියෙනවා මම බැලුවේ කිරියේ එහෙම කරන අය ඉන්නවා නම් අයිඩියා ටිකක් ගන්න බන්..