Forex කරන අය පොඩ්ඩක් එන්නකෝ...
මචන්ලා මම ෆොරෙක්ස් කරන්න කියලා බැලුවේ.. ටිකක් විතර ඉගෙන ගත්තා නෙට් එකෙන්ම විස්තර හොයලා... පොඩ්ඩක් මේකෙ ෆොරෙක්ස් කරන අයගෙන් විස්තර ටිකක් දැන ගන්න ඔනි මට... ඔයාලා සාමානයෙන් මොකක් ද ෆොරෙක්ස් ට්‍රෙඩ් කරන්න යූස් කරන්නේ? ඒ කියුවේ බයි එකක් හරි සෙල් එකක් හරි ගහන්න අයිඩියා...