Forex කරන අය පොඩ්ඩක් එන්නකෝ...

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    Forex කරන අය පොඩ්ඩක් එන්නකෝ...

    මචන්ලා මම ෆොරෙක්ස් කරන්න කියලා බැලුවේ.. ටිකක් විතර ඉගෙන ගත්තා නෙට් එකෙන්ම විස්තර හොයලා... පොඩ්ඩක් මේකෙ ෆොරෙක්ස් කරන අයගෙන් විස්තර ටිකක් දැන ගන්න ඔනි මට... ඔයාලා සාමානයෙන් මොකක් ද ෆොරෙක්ස් ට්‍රෙඩ් කරන්න යූස් කරන්නේ? ඒ කියුවේ බයි එකක් හරි සෙල් එකක් හරි ගහන්න අයිඩියා එක ගන්නේ කොහොම ද? කැන්ඩස්ටික් පැටන් බලලා ද? නැත්තන් ඉන්ඩිකේටර් යූස් කරලා ද? මට ගොඩක් තැන් වල දකින්න ලැබුනේ ඉන්ඩිකෙටර් බේස් ට්‍රෙඩ් කරන්න එපා කියලා තියෙනවා... ෆොරෙක්ස් කරන අය පොඩ්ඩක් ඔයාලා ට්‍රෙඩ් කරනව විදිය කියන්නකෝ දන්න දේවල් බේදා ගෙන හොදම විදියට කට්ටිය ගොඩ යන්න ට්‍රයි කරමුකෝ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    ගඟක මුහුදක බැහැලාම බලන්න ඕන පීනන්න පුලුවන්ද කියල. ආන් ඒ වගේ තමා ඕකත්. කාටවත් කියල දෙන්න බෑ ඕක කරලම තේරුම් ගන්නවා ඇරෙන්න. :yes:
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මචන්ලා මම ෆොරෙක්ස් කරන්න කියලා බැලුවේ.. ටිකක් විතර ඉගෙන ගත්තා නෙට් එකෙන්ම විස්තර හොයලා... පොඩ්ඩක් මේකෙ ෆොරෙක්ස් කරන අයගෙන් විස්තර ටිකක් දැන ගන්න ඔනි මට... ඔයාලා සාමානයෙන් මොකක් ද ෆොරෙක්ස් ට්‍රෙඩ් කරන්න යූස් කරන්නේ? ඒ කියුවේ බයි එකක් හරි සෙල් එකක් හරි ගහන්න අයිඩියා එක ගන්නේ කොහොම ද? කැන්ඩස්ටික් පැටන් බලලා ද? නැත්තන් ඉන්ඩිකේටර් යූස් කරලා ද? මට ගොඩක් තැන් වල දකින්න ලැබුනේ ඉන්ඩිකෙටර් බේස් ට්‍රෙඩ් කරන්න එපා කියලා තියෙනවා... ෆොරෙක්ස් කරන අය පොඩ්ඩක් ඔයාලා ට්‍රෙඩ් කරනව විදිය කියන්නකෝ දන්න දේවල් බේදා ගෙන හොදම විදියට කට්ටිය ගොඩ යන්න ට්‍රයි කරමුකෝ...

    Watch this first. This is probably the best forex video to watch and understand for a beginner before getting started with actual trading.

    https://www.youtube.com/watch?v=sg4YzRhILFE

    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචන්ලා මම ෆොරෙක්ස් කරන්න කියලා බැලුවේ.. ටිකක් විතර ඉගෙන ගත්තා නෙට් එකෙන්ම විස්තර හොයලා... පොඩ්ඩක් මේකෙ ෆොරෙක්ස් කරන අයගෙන් විස්තර ටිකක් දැන ගන්න ඔනි මට... ඔයාලා සාමානයෙන් මොකක් ද ෆොරෙක්ස් ට්‍රෙඩ් කරන්න යූස් කරන්නේ? ඒ කියුවේ බයි එකක් හරි සෙල් එකක් හරි ගහන්න අයිඩියා එක ගන්නේ කොහොම ද? කැන්ඩස්ටික් පැටන් බලලා ද? නැත්තන් ඉන්ඩිකේටර් යූස් කරලා ද? මට ගොඩක් තැන් වල දකින්න ලැබුනේ ඉන්ඩිකෙටර් බේස් ට්‍රෙඩ් කරන්න එපා කියලා තියෙනවා... ෆොරෙක්ස් කරන අය පොඩ්ඩක් ඔයාලා ට්‍රෙඩ් කරනව විදිය කියන්නකෝ දන්න දේවල් බේදා ගෙන හොදම විදියට කට්ටිය ගොඩ යන්න ට්‍රයි කරමුකෝ...

    වරෙන් ඉස්කෝලෙට..

    https://t.me/SLFXClub
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    ගඟක මුහුදක බැහැලාම බලන්න ඕන පීනන්න පුලුවන්ද කියල. ආන් ඒ වගේ තමා ඕකත්. කාටවත් කියල දෙන්න බෑ ඕක කරලම තේරුම් ගන්නවා ඇරෙන්න. :yes:

    විස්තර ටිකක් හොයලා බලලා ඩිමෝ එකකින් කරනවා බන් ටිකක් ඒ අතර අත්දැකීම් තියෙන පළපුරුදු අයගෙන් උපදෙස් ටිකක් බලාපොරොත්තු උනේ... :D
     
    Kevin_levin99

    Junior member
  • Dec 14, 2017
    68
    10
    18
    Kadda aulk nettnn babypips school eka kiyawapn. Knowledge eka hadaganna, echarai anithwa okkoma pacrical an experience. Eka ube athe tiyenne, kauruwath karana widiya passe yanna epa.boru wadak., ubata hariyana kramayak hadaganin.taniyama market analysis karapn. Mulinma technical passe puluwan fundamentals, demo karapn, candlestick gana awadanaya deepn. Youtube eke onataram videos tiyeno, ewayen ganna puluwan de aragena ube kramayak hadaganin. Good luck
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    iskole prashnayak ahuwama aye mulata gihin kiyawala enna kiyanawa .. ehema kiyawanna ona nam okata join wenna onada ban atlest podi sup ekak denna puluwan ne mekai mekai wenne kiyala
    Screen shot එකක් දාන්න බලන්න එහෙම කියපු.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    Screen shot එකක් දාන්න බලන්න එහෙම කියපු.
    screen shoama naha machan group eke .. eke group dekak tibba ekaka sub eka adui anike godak innawa dan godak kal ban oka wela .. oya eke innawada eke koi weleth Alian forex kiyana eka thiyana wa ne.. anyaywas oka wela godak kal machan no issues.
     
    • Like
    Reactions: INCORRECT

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේකෙ එරෝසන් කියල එකෙක් ඉන්නව. උඹට ඉන්ඩිකේටර් ඊඒ මොනව හරි ඕනෙ නම් ඌට මැසේජ් එකක් දාපන්. අර වින්ඩෝස් එක්ස් පී එකේ රෝවර් වගේ තමා. ඕනෙ කුණුගොඩක් ගූගල් කරල හොයල දෙයි. :lol:

    (මිනිහ මහින්ද ගැන දෙසාගෙන ආවොත් හොඳ කුණුහබ්බයක් කියල එලවගනින්)
     
    • Love
    Reactions: bestdivx

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    Forex කරන අය පොඩ්ඩක් එන්නකෝ...

    මචන්ලා මම ෆොරෙක්ස් කරන්න කියලා බැලුවේ.. ටිකක් විතර ඉගෙන ගත්තා නෙට් එකෙන්ම විස්තර හොයලා... පොඩ්ඩක් මේකෙ ෆොරෙක්ස් කරන අයගෙන් විස්තර ටිකක් දැන ගන්න ඔනි මට... ඔයාලා සාමානයෙන් මොකක් ද ෆොරෙක්ස් ට්‍රෙඩ් කරන්න යූස් කරන්නේ? ඒ කියුවේ බයි එකක් හරි සෙල් එකක් හරි ගහන්න අයිඩියා එක ගන්නේ කොහොම ද? කැන්ඩස්ටික් පැටන් බලලා ද? නැත්තන් ඉන්ඩිකේටර් යූස් කරලා ද? මට ගොඩක් තැන් වල දකින්න ලැබුනේ ඉන්ඩිකෙටර් බේස් ට්‍රෙඩ් කරන්න එපා කියලා තියෙනවා... ෆොරෙක්ස් කරන අය පොඩ්ඩක් ඔයාලා ට්‍රෙඩ් කරනව විදිය කියන්නකෝ දන්න දේවල් බේදා ගෙන හොදම විදියට කට්ටිය ගොඩ යන්න ට්‍රයි කරමුකෝ...

    ඉතුරු ටිකත් උඹ ඉන්ටෙර්නෙට් වලින්ම බලලා තනියම ගොඩ දා ගනින්. වෙන විකල්පයක් නෑ. එකක් කියන්නම් පුතෝ ලංකාවේ ගෲප් හදාගෙන ඉන්න හොර තක්කඩින්ට නම් අහු වෙලා සල්ලි පූජා කරන්න එපා. සල්ලි වලට සිග්නල් දෙන්නේ, ඉන්ඩිකේටර් විකුනන්නේ, උගන්නන්නේ ෆොරෙක්ස් කරන්න ගිහින් ලොස් වෙච්ච උන්. දේශීයවත් එහෙමයි ජාත්‍යන්තරවත් එහෙමයි. ෆොරෙක්ස් කරලා ප්‍රොෆිට් ගන්නේ කරන උන්ගෙන් සියයට එකයි. අනිත් 99% ම ලොස් වෙනවා. උඹ out of the box හිතනන් පුලුවන් සුපිරි මීටරයක් නෙමෙයි නම් දැන්මම වැඩේ අතැරල දාපන් මොකද තේරුමක් නෑ. ලොකේ ලොකුම බැංකු, investment firms වලට forex/stock trading කරන්න බඳව ගන්නේ මැත්ස්/computer science වලට PhD තියෙන සුපිරිම වැඩ්ඩෝ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ෆේල් වෙන්නම වෙනවා මචං. Lindaගෙ ත්‍රෙඩ් එකක් ඇති හැබැයි ඒකෙන් නම් අළුත් කෙනෙක්ට තේරුම් ගන්න අමාරුවෙයි. හැබැයි දැන් ඒ ත්‍රෙඩ් එක බම්ප් වෙන්නෙවත් නැත්තෙ ඇයි කියලා හිතාගන්න පුළුවන් වෙයි.

    p.s. හැමෝම ලොස් වෙලා දැන් ත්‍රෙඩ් එකත්එපා වෙලා