Forex කරන අය පොඩ්ඩක් එන්නකෝ...
මචන්ලා මම ෆොරෙක්ස් කරන්න කියලා බැලුවේ.. ටිකක් විතර ඉගෙන ගත්තා නෙට් එකෙන්ම විස්තර හොයලා... පොඩ්ඩක් මේකෙ ෆොරෙක්ස් කරන අයගෙන් විස්තර ටිකක් දැන ගන්න ඔනි මට... ඔයාලා සාමානයෙන් මොකක් ද ෆොරෙක්ස් ට්‍රෙඩ් කරන්න යූස් කරන්නේ? ඒ කියුවේ බයි එකක් හරි සෙල් එකක් හරි ගහන්න අයිඩියා එක ගන්නේ කොහොම ද? කැන්ඩස්ටික් පැටන් බලලා ද? නැත්තන් ඉන්ඩිකේටර් යූස් කරලා ද? මට ගොඩක් තැන් වල දකින්න ලැබුනේ ඉන්ඩිකෙටර් බේස් ට්‍රෙඩ් කරන්න එපා කියලා තියෙනවා... ෆොරෙක්ස් කරන අය පොඩ්ඩක් ඔයාලා ට්‍රෙඩ් කරනව විදිය කියන්නකෝ දන්න දේවල් බේදා ගෙන හොදම විදියට කට්ටිය ගොඩ යන්න ට්‍රයි කරමුකෝ...