මම දන්නා තරමින්
සාමාන්‍ය සිමෙන්ති තියෙනවා. සුදු සිමෙන්ති තියෙනවා.
රතු, කොළ, කළු පාටින් තියෙන්නේ සිමෙන්ති නෙමෙයි...කලර් කරන කුඩු ඒකයි සාමාන්‍ය සිමෙන්ති වලට mix කරන්නේ.
සුදු එක කෙලින්ම සිමෙන්ති.
කලවම් කරොත් අළු පාට වෙනවා.
අනෙක් පාට කුඩු සුදු සිමෙන්ති වලට කලවම් කරොත් ලා පාට වෙනවා..
සුදු පාට...