සාමාන්‍ය අළු පාට සිමෙන්ති වලට සුදු සිමෙන්ති කලවම් කරලා(ලස්සන පාටක් ගන්න කහ, නිල්, කොළ වගේ පාටත් තියෙනවා) බිමට සුද තියපන්.
බාස් ට කියපන් ඝනකම ටිකක් වැඩිපුර සුද තියන්න කියල....
හොඳට වෙලෙනකොට වතුර දාදා පොලව වෙට් එකේම තියපන්...
හොඳට හයිවෙන්න කලින් dry උනොත් පොලව ඉරි තලනවා...
පුලුවන්නම් පොලව...