කේස් ගොඩක් තියෙන opinion එකක්. අපිට parenting goal එකක් විදියට ඔයා කියන විදියට ලමයට smooth life එකක් දෙන්න තියෙනවනං අපි successful.
ඒත් ඉතිං හැමෝටම ඕක කරන්න බෑනෙ. උන් ලමයි නොහද ඉන්නද. එහෙම capacity එකක් තිබිලා ලමයි නැති couples කොච්චර ඉන්නවද.
තම තමන්ට retirement plan එකක් තියෙන්න...