එහෙම මඟුලක් නෑ යකෝ.. එහෙනම් vog ලා scan කරන්න අස්සට ගහන ඒවගේ හැටියට...ඩොකා තන් දෙක මිරිකල බලනවද බන් ඒක?
අඩෝ කාන්තා කටයුතු පිලිබද ඩොකෙක් වෙන්න තිබ්බෙ බන්.
ඕකට කෙලින්ම scan එකක් තියනවා විනාඩි පහයි යන්නේ. අල්ලනකොට කෙඳිරි ගානවා නම්. ගොඩක් වෙලාවට තෙල් ගෙඩියක්...
ඊට පස්සේ ඕක ගණන් ගන්නේ නෑ. ඕක මොකක්ද එකක් කරලා අයින් කරන විදිහතුත් කීවා.
මාන් දැන් තුන් පාරක් විතර ඔහොම වෙලා බැලුවා අවුරුදු පහක් විතර. බලලා අවුලක් නෑ කියනවා. මැරෙනවා නම් දැන් ගෑනි මැරෙන්න කාලේ හරි...
මම මුලින්ම පෙන්නුවේ normal Dr කෙනෙක්ට.. තුන් වෙනි පාර තමා හෝද කෙනෙක් අල්ලලා පෙන්නුවේ.. තුන් පාරම උනේ එකම දේ ඉතින්..

