ඒගොල්ලන්ගෙ මතේ වෙනස් වෙලා නෙමෙයි. අනුට අවුරුදු ගානකට කලිං කියපුවයි දැං කියන ඒවයි වෙනසක් නෑ.
මහින්ද ගෙනාපු එක ගැන guilty නෑ කියලා කියනව කොහෙදි හරි අනුරම.
යුද්දෙ වවාගෙන කන එක නතර කරන්න මහින්ද පොරොන්දු උනේ.පොර ඒක කරානෙ. බඩ කට පුරවගන්නයි පවුල ගොඩ දාන්නයි හිතුනම ඉතිං side effects එක්ක අනුරලා ගැලවිලා...