1. Purple2022

    අම්මයි තාත්තයි රන්ඩු වෙනවා - උපදෙසක් අවශ්‍යයි

    ammata saka hithena dewal, oyata pena vidiyata saka hithanna one dewal nemeida
  2. Purple2022

    දියවැඩියා රෝගීන් ඉහලට.. 40ට වැඩි 25%කට දියවැඩියාව..

    True. KEY: 30 panapu set eka atleast every 6 monthswath CBS ekak balawaganna one. prediabetic state eka anduraganna. lesiyenma reverse karanna puluwan e kaledi.
  3. Purple2022

    monson හඩා වැටෙයි : කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක්

    ඔබ තුමාගේ දැනුවත් වීම දැනට ප්‍රමාණවත් මදි අදහස් ප්‍රකාශ කිරීම සදහා. අවශ්‍ය ලිපි ගොනු පරීක්ෂා කර නැවත උත්සාහ කරන්න
  4. Purple2022

    තාම පරන තීරනේමද? - Poll

    Yeah on painkillers RN
  5. Purple2022

    තාම පරන තීරනේමද? - Poll

    මේ ඇහුවට මුකුත් හිතන්නෙපා ඔයයි තාරකපුයි කියන්නෙ දෙන්නෙක්ත
  6. Purple2022

    තාම පරන තීරනේමද? - Poll

    Satisfacting threads😇 Sarala bahutharaya sajith unclewai ranil seeyawai reject karala damma neh? ------ Post added on 1729307174
  7. Purple2022

    ලපය යන්නෙත් ගෝට ගිය පාරෙමයි

    එක පාරෙම යන්නෙ ගෙවල් එකලග නිසා
  8. Purple2022

    හරිනි නිරේකා අමරසූරිය සහෝදරියට රනිල් වික්‍රමසින්හට වඩා මොලේ ගොඩක් තියෙනවද?

    බැසිල් මහත්තයා තමයි ඉතිං. නැත්තං රනිල්. දෙන්නම නැති නිසා මෝඩ හරිනිට තමයි මොල 7 හිමි
  9. Purple2022

    අරලියගහ මන්දිරය ජනසතු වෙයි. ආරක්ෂක කුටි කඩා ඉවත් කරයි

    අන්න ඒ හන්දා තමයි සීයා ඕක නොකරෙ. මෝඩ අනුරට ඔව්වා තේරෙන එකක් ඈ. බොරු සංදර්සන නෑ, fridge එකේ තරුණ වෙන්න කන්න කෑම නෑ. ලපත් නෑ. චන්දත් නෑ.. සරලයි..
  10. Purple2022

    ලන්කාවෙ කුඩු ගෙන්නවා යැයි සැක කරන දේශපාලුවන්

    ගෙන්නනවද දන්නෙනං නෑ, අපේ පැත්තෙ කුඩු බෙදන මල්ලිලාව පොලිසියෙන් බේර ගන්නෙ රත්තරං අංකල්ලු
  11. Purple2022

    රෝසා

    Negasunt powder එක අරගෙන පොඩ්ඩක් වෙන්න දාන්න. කන ලග තුවාල උන්ටම සුද්ද කරගන්න බැරි නිසා ඉක්මන්ට පනුවො ගහනවා. 🌶️ ගහන එක පව්. Chemical burn එකක් වෙන්නෙ.
  12. Purple2022

    NPP එකේ උඹලා අකමැතිම චරිතය

    අකමැති නෑ කාටවත් කැමතිම නලින්ද🤩
  13. Purple2022

    ජීවිතේ එපාම වෙලා තියෙන්නෙ කොල්ලනේ

    start simple. change one small habit.. learn smth new.. keep on doing.. small habits will help you to fulfill your potential.. do not give up on u.. :love:

    No contents