හාන්ස් ලා මේ වෙලාවෙ ඇත්තටම කරන්නෙ මෙන්න මෙව්ව. (මේ කරන හැමදේම ඒ මනුස්සයගෙ වරදක්ම නෙමේ)
1. Local Government Cloud 3.0
2. Data Residency and policy for Government Data
3. Integrated Government Systems
මේ තියෙන්නෙ මෙව්ව ගැන තියෙන පස්න..
1. LGC 2.0 ෆේල් වෙලා තියෙන්නෙත් ඕක කරන්න ලංකාවට ප්රතිපාදන...