පොඩි කාලේ වෙච්චි හැම දෙයක් ම අපිට මතක නෑනේ.. අමතක නොවන සිදුවීම් කිහිපයක් හැර අනෙක් සියල්ල අමතකයි.. ඒ වගේ තමයි.. සමහර අයට පෙර භවයේ සමහර දේවල් මතක තිබුණු අවස්ථා තියෙනවා.. ගොඩක් පොඩි ලමයි සම්බන්ධව එ වැනි කතා මම අහලා තියෙනවා.. පෙර භවය හා පසු භවය පිළිබදව විශ්වාසය නොතබන ඇතැම් ආගමික පවුල් වල කුඩා ළමුන්...