ඩ්‍රයිවින් ලයිසන් හෙල්ප්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා...ලයිසන් ගන්න ප්‍රැක්ටිකල් එකට ගියා...එක්සමිනර් ෆේල් කරා බන්:confused2::confused2:..හේතුවක් කිව්වෙත් නෑ..බුම්මගෙන ගිහිල්ලා මොකක්ද ලියල ආයෙ එන්න කිව්වා..ලියපු එක පැහැදිලිත් නෑ..ඔක්කොම හරියට කරා බන්..😞😞එතන හිටපු එකෙක් කිව්වා තනියම ආපු නිසා තමා කෙලෙව්වෙ කියලා..ලර්නර්ස් එකකින් වරෙන්,නිකන්ම ගන්න පුලුවන් කිව්ව..තනියම කොච්චර ආවත් ඔච්චර තමාලු..මොකක්ද බන් මේ සීන් එක..එපා උනා බන්...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    මෙහෙමයි, එලවන්න ධන්නවා උනත් උනත් මම ගියේ ලර්නේර්ස් එකෙන්.
    මොකද පොඩි, ලොකු මොන අවුලක් උනත් පුළුවන්. ට්‍රෛයල් ගිය දවසේ ලර්නේර්ස් එකේ නම කියල කතාකරේ..
    ඊලග පාර එතන ඉන්න එකෙක් සෙට් කරගෙන යන්න.. ඩෙට් එකක් තියෙනවද?
     
    Last edited:

    ආයෙ ඩේට් එකක් ගන්න යන්න ඕන බන්... :( පගා සීන් එකක් යනව ෂුවර්

    thaniyama giyama kello thamai godak pass wenne. un hinawa daala kohoma hari pass wenawa.

    අනේ මන්දා බන්,..තනියම කොච්චර ආවත් වැඩක් නෑ කිව්වා...

    bump. ow system eke aulak thiyanawa

    😞 😞 😞
     
    • Like
    Reactions: white cat

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    kochchara driving dannawa uanth learners ekak through yanna. thaniyen gihin pass wenna nam athule aduarana ekek wath inna one. oka thama oya hora guhawe hati. man eeye yanthan license eka renew kara gaththa.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    driving learners ekata gaanak dila wede karaganin. wena karanna deyak ne.
    ඒක තමා බන් බැලුවෙ..වෙන කරන්න දෙයක් නෑ...සික් :(

    kochchara driving dannawa uanth learners ekak through yanna. thaniyen gihin pass wenna nam athule aduarana ekek wath inna one. oka thama oya hora guhawe hati. man eeye yanthan license eka renew kara gaththa.

    ඔව් දැන් ලර්නර්ස් කාරයෙක් අල්ලගෙන යන්න බලනවා..ඇතුලෙ දන්න එකෙක් නෑ බන්...:(
     
    • Like
    Reactions: white cat

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    system eke heti mcn, owa wenas karanna uthsaha karath wedak wenne ne. ube kaalaya aparade. gaanak dila wede karaganin.
    ලර්නර්ස් කාරයො හරහා තමා අරුන් පගාව ගන්නව ඇත්තෙ..මම බුවෙක්ට කතා කරා..ඌ කිව්ව ලර්නර්ස් එකකට කතා කරලා මට වැඩේ කරගන්න ඕන කියල කියපං කියල.. 5000ක් 6000ක් යයි කිව්ව..බඩු ෂුවර්ලු.. :rolleyes2::rolleyes2:
     
    • Like
    Reactions: white cat

    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    ලර්නර්ස් කාරයො හරහා තමා අරුන් පගාව ගන්නව ඇත්තෙ..මම බුවෙක්ට කතා කරා..ඌ කිව්ව ලර්නර්ස් එකකට කතා කරලා මට වැඩේ කරගන්න ඕන කියල කියපං කියල.. 5000ක් 6000ක් යයි කිව්ව..බඩු ෂුවර්ලු.. :rolleyes2::rolleyes2:
    eka thamai, yatin yana system eka apita wenas karanna behe bn. boru nam balapan, uba ehema giyaama goda yanawa aniwaa.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    ආයෙ ඩේට් එකක් ගන්න යන්න ඕන බන්... :( පගා සීන් එකක් යනව ෂුවර්

    ඊලග දවසේ ඉස්සරහ ඉන්න ලර්නේර්ස් එකෙක් සෙට්කරගනින්.
    ලොකු ගණක යන්නේ නැහැ.
    ඊටපස්සේ 2000ක් වගේ දීපන්. අව්ලක් වෙන එකක් නැහැ.
    ස' සිස්ටෙම් හැදුව කියල කියුවට අපිට ඕව හදන්න බැහැ. පොඩි ගානක් දීල වැඩේ කරගනින්. උන්ව හදන්න අපිට බැහැ . උබේ වැඩේ කරගනින්
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,647
    21,265
    113
    අඳුරන ලර්නර්ස් එකක් ඕනි නෑ..ඔය ලයිසන්ස් ටෙස්ට් තියෙන තැන ඇති පොඩි පොඩි කාමර අටවන්...ඕවට ගිහින් කතා කරන්න...4000 විටර ගයි ලයිසන්ස් ව්ක විතහ්‍රක් නිසා..පුරුදු වෙන්නේ නෑනේ...උන් උබව දායි උන්ගෙන් එන එකෙක් කියලා....
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    eka thamai, yatin yana system eka apita wenas karanna behe bn. boru nam balapan, uba ehema giyaama goda yanawa aniwaa.

    අඳුරන ලර්නර්ස් එකක් ඕනි නෑ..ඔය ලයිසන්ස් ටෙස්ට් තියෙන තැන ඇති පොඩි පොඩි කාමර අටවන්...ඕවට ගිහින් කතා කරන්න...4000 විටර ගයි ලයිසන්ස් ව්ක විතහ්‍රක් නිසා..පුරුදු වෙන්නේ නෑනේ...උන් උබව දායි උන්ගෙන් එන එකෙක් කියලා....

    ඒක තමා බන්...හරි ක්‍රමේට වැඩක් කරගන්න බෑ තමා මේ රටේ මොනව උනත්... එහෙම කරගන්නව දැන්...
     
    • Like
    Reactions: white cat

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචංලා...ලයිසන් ගන්න ප්‍රැක්ටිකල් එකට ගියා...එක්සමිනර් ෆේල් කරා බන්:confused2::confused2:..හේතුවක් කිව්වෙත් නෑ..බුම්මගෙන ගිහිල්ලා මොකක්ද ලියල ආයෙ එන්න කිව්වා..ලියපු එක පැහැදිලිත් නෑ..ඔක්කොම හරියට කරා බන්..😞😞එතන හිටපු එකෙක් කිව්වා තනියම ආපු නිසා තමා කෙලෙව්වෙ කියලා..ලර්නර්ස් එකකින් වරෙන්,නිකන්ම ගන්න පුලුවන් කිව්ව..තනියම කොච්චර ආවත් ඔච්චර තමාලු..මොකක්ද බන් මේ සීන් එක..එපා උනා බන්...
    Learners හරහා පලයන්. තනියෙන් යන එවුන්ට කොච්චර එලවන්න පුළුවන් උනත් පාර දෙනවා.මම දන්න එකෙක්ටත් උනා.
     
    • Like
    • Sad
    Reactions: NaiRobi and oxide

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    මචංලා...ලයිසන් ගන්න ප්‍රැක්ටිකල් එකට ගියා...එක්සමිනර් ෆේල් කරා බන්:confused2::confused2:..හේතුවක් කිව්වෙත් නෑ..බුම්මගෙන ගිහිල්ලා මොකක්ද ලියල ආයෙ එන්න කිව්වා..ලියපු එක පැහැදිලිත් නෑ..ඔක්කොම හරියට කරා බන්..😞😞එතන හිටපු එකෙක් කිව්වා තනියම ආපු නිසා තමා කෙලෙව්වෙ කියලා..ලර්නර්ස් එකකින් වරෙන්,නිකන්ම ගන්න පුලුවන් කිව්ව..තනියම කොච්චර ආවත් ඔච්චර තමාලු..මොකක්ද බන් මේ සීන් එක..එපා උනා බන්...
    ෆේල් කරන්න හේතුව අනිවාර්යෙන් කොළේ පිටි පස්සේ ලියලා ඇති.. පොඩි දෙයක් වුනත් ෆේල් කරනවා ගොඩක් examinerලා... ලර්නස් හරහා දැම්මම වුන් කතා කරලා අත යටින් ගාණක් දීලා හරි වඩේ කරලා දෙනවා..

    මට practical දවසේ මාත් එක්ක කොල්ලෙක් හිටියා.. එකපාරක් ඒ කොල්ලා examiner ට අන්කල් කියලා කතා කලා.. (උගෙන් අහපු ප්‍රශ්නෙකට උත්තර දෙද්දි වුට එහෙම කියවුනා) examiner කිව්වා මෙහේ අන්කල්ලා නෑ.. ඉන්නේ සර්ලා විතරයි කියලා.. practical පෙන්නන වෙලාවේ ඒ කොල්ලා ත්‍ර්‍රී වීල් එක නවත්තලා තියෙන්නේ බයිසිකල් ලේන් එකේ.. ඉතින් fail කලා.. පස්සේ ලර්නස් එකෙ උන් කතා කරලා ශේප් කරන්න හැදුවම කියලා තිබ්බා කට්ටිය ඉස්සරහා අන්කල් කියලා කතා කල නිසා මුකුත්ම කරලා දෙන්නේ නෑ කියලා..

    අපිත් එක්ක හිටපු, වාහන දෙකක් විතර ෆේල් වුන වුන් පවා පාස් වෙද්දි.. අරුට ආයේ පාරක් ප්‍රක්ටිකල් වලට එන්න සිද්ද වුනා..

    සමහර කාරණා නූලටම අකුරටම වෙන්නේ නෑ බන්...
     
    • Sad
    Reactions: NaiRobi and oxide

    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    athule un Danna learnes ekek ekka ynna one bn.trial ekata kalin u examiner ekka katha karala wede set krla okkoma ganata krnwa.mona weredda kalath pass krnwa.hebei 1000k 2000k wage gnnwa learnes eke eka.
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    අප්පගෙ ඩයල්නෙ බන් ඉන්නෙ....ඒ කියන්නෙ තනියම ගිහිල්ල වැඩක් වෙන්නෙ නෑ නේහ්?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,847
    113
    සේදවත්ත
    මචංලා...ලයිසන් ගන්න ප්‍රැක්ටිකල් එකට ගියා...එක්සමිනර් ෆේල් කරා බන්:confused2::confused2:..හේතුවක් කිව්වෙත් නෑ..බුම්මගෙන ගිහිල්ලා මොකක්ද ලියල ආයෙ එන්න කිව්වා..ලියපු එක පැහැදිලිත් නෑ..ඔක්කොම හරියට කරා බන්..😞😞එතන හිටපු එකෙක් කිව්වා තනියම ආපු නිසා තමා කෙලෙව්වෙ කියලා..ලර්නර්ස් එකකින් වරෙන්,නිකන්ම ගන්න පුලුවන් කිව්ව..තනියම කොච්චර ආවත් ඔච්චර තමාලු..මොකක්ද බන් මේ සීන් එක..එපා උනා බන්...
    අනිවා පගාව දෙන්න ඕනේ බන් ඒක සම්ප්‍රදාය
     
    • Sad
    Reactions: oxide