බටහිර ආක්‍රමණ පටන් ගත්ත කාලේ ඉදලා අපි හිගා නොකා, හිගා කන ජාතියක් වුණා.. අපි විතරක් නෙවෙයි.. ගොඩක් දකුණු ආසියානු රටවල් වලට වුණේ ඒක.. low economy countries වලට උන් ඍජුව කරනු ලබන ගොඩක් ආධාර වල යටි අරමුණු ගොඩක් තියෙනවා.. නැත්තම් ඉන්දියාව, චීනෙ සහා ඇමෙරිකාව වගේ රට වල ඉන්නේ බෝසත්වරුම තමයි.. තමන්ගේ රටේ...