1. VirajRK

    Tax අඩු උනා ....!

    https://www.ird.gov.lk/en/Type%20of%20Taxes/SitePages/Capital%20Gain%20Tax%20(CGT).aspx?menuid=1208
  2. VirajRK

    පිටරට ඉන්න Fuelpass.gov.lk

    Virtual IP tiyana VPN ekak nam nam VPN dammath wada karanne na.
  3. VirajRK

    starlink sinhalu

    Streaming / upload /gaming walata set wenne na. download walata nam hodai
  4. VirajRK

    Pizza Hut Coupon

    Coupon : 28455141 (Box Topper 15% Auto) Valid : Till 31/10/2025
  5. VirajRK

    Action Camera එකක් ගන්න හිතුවා. Insta 360 Vs Dji 360 Vs Dji Action 5 pro or any other?

    DJI Action 6 Pro eka enawa 1-inch senser ekak ekka octomber release wenna tiyanne.
  6. VirajRK

    Construction Company Help

    bump
  7. VirajRK

    කෝටියක් අතේ තියෙනවා නම්

    monthly income ekak ona nam itin aniwa business ekak karanna wenawane. hoda commersial property ekak aragana oyama business ekak patan ganna. nattan itin buying and selling thama
  8. VirajRK

    සම්පත් බැංකු ලොන් ගන්න කොල් ආපු අය කව්ද ?

    mata kiwwe 11% kiyala. salary slip guarantees mukuth ona na, 5m wenakan witarailu denne. Sampath app ekata log unama popup ekak enawa loan eka apply karanna. scam ekak neme mn apahu sampath bank ekata call karala ahuwa mehema ekak kiwwa attada kiyala. bank eken confirm kara. ------ Post added...
  9. VirajRK

    AI වලින් උපරිම වැඩ ගමු

    claude eke okkooma code hariyata denne na bn. samahara file missing. aye aye ahanna ona hari file ganna pro eke hitiyath. MAx eke hariyata denawa athi samahara wita
  10. VirajRK

    SLT 4G Bands?

    B41/B38 upload speed less than 2Mbps godak welawata,. Download 10-20Mbps. Roaming enable karala B5 eken 40+ enawa peek off peek dekema download habai stable na. sarin sare reconnect wenawa. B1, B3 20-30Mbps enawa peek, off peek less than 10Mbps
  11. VirajRK

    Need Silent Stand Fan

    https://www.amazon.in/Novita-Green-Fan-Nature-white/dp/B078SXYMBH
  12. VirajRK

    ලංකාවට walkie talkie ගෙන්නන්න පුළුවන්ද?

    walkie talkie ගැන search කර කර ඉන්නකොට දැක්කේ ත්‍රෙඩ් එක . සුපිරියටම කියල දීල තියනවා .
  13. VirajRK

    Tv recommendation

    TCL 55 inch with QLED ගනින් මචන්. වැඩි වෙන ගානට වඩා quality එක හොදයි .
  14. VirajRK

    Solar ප්‍රශ්ණයක්

    සිරාවට
  15. VirajRK

    Solar ප්‍රශ්ණයක්

    On-Grid solar ගහද්දි තියන ලොකුම ප්‍රශ්නේ over voltage යන සීන් එකනේ. අපිට බැරිද tranfomer එක ඇතුලේ විතරක් නැතුව tranfomer එකෙන් එලියට දෙන්න. එතකොට demand එක තියනවනේ .
  16. VirajRK

    GOLD investment මේ දවස් වල කොහොමද

    සාමාන්යෙන් අලුත් source වලින් ගෝල්ඩ් හොයාගන්න එක සාමාන්‍ය දෙයක් . පහුගිය අවරුදු කීපයේ එක අඩු වෙලා කියල තමා කියන්නේ .
  17. VirajRK

    සුළු සැත්කමක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ 9 හැවිරිදි පිරිමි දරුවෙකු සිහිය නොලබා මියයයි 💉

    ලංකාවේ doctors ල ඉන්නේ වෙනම ලෙවල් එකක ගොඩක් උන් . හොදම ඩොක්ටර් කියල ප්‍රසිද්ධ ඩයල් මාරම selfish and මාර ego එකක් තියන්නේ . අඩුම වෙන ඩොකෙක් නම් කලින් ගිහින් තියන්නේ ලෙඩාව care කරන්නෙම නෑ . ඔන්න ඕකයි ප්‍රශ්නේ .

    No contents