1. VirajRK

    GOLD investment මේ දවස් වල කොහොමද

    Gold ganna dan sahenna parakkui. හැබැයි තව අවුරුදු 5ක් විතර අල්ලන් ඉන්න පුළුවන් නම් පාඩුවක් නැති වෙන්නත් පුළුවන් .
  2. VirajRK

    CCTV කැමරා හෙල්ප්.....

    https://zoomtech.lk/product-category/cctv-camera-packages/tvt-camera-packages/
  3. VirajRK

    2024 December Offers නැද්ද ?

    ඉස්සර දෙසැම්බර් වෙද්දී හැම තැනම වගේ offers දෙනවා දැන් එහෙම දෙන්නේ නැනේ. මොකක්ක්ද හේතුව
  4. VirajRK

    Schedule transfer from Credit card

    menna me wage option ekak thama baluwe. Meke seen eka bank account ekenne debit wenne. mata ona credit card eka source eka widiyata danna
  5. VirajRK

    Schedule transfer from Credit card

    මචන්ලා credit card එකෙන් schedule transfer කරන්න හොද app එකක් තියේද්. හැම මාසෙම dialog bill, leco water bill wage schedule කරල තියන්න. Bank account එකෙන් නැතුව credit card එක source එක කරන්න පුලුවන් වෙන්න ඕන.
  6. VirajRK

    ATM එකේ Card එක හිර වුනා

    PIN eka waradiyata gahalada card eka hira une ehema natuwa hira unanm ATM eka reboot karama card eka eliyata enawa. ewelema karaganna ona itin
  7. VirajRK

    Bank එකේ Support එක

    bank eka mokakkda
  8. VirajRK

    සමන්තබද්‍ර හාමුදුරුවෝ රහත්? 🤔

    මොලේ කුරුවල් වෙන ප්‍රශ්න .
  9. VirajRK

    Health Insurance

    පොඩි බබාටත් එක්කම දාන්න ඇවරේජ් හොදම ඉන්ශුවරන්ස් එක ගැන මොකද හිතන්නෙේක එක ඉන්ශුවරන්ස් වල එක එක benifits නෙ තියන්නෙ. මේව compare කරපු කවුරු හරි ඉන්නවද
  10. VirajRK

    ENT Doctor for Surgery

    දැනට ඉන්න හොදම ENT ඩොක්ටර් කවුද නහයෙ ඔපරෙශන් එකක් කරන්න. පරණ විදියට නහය කපන්නෙ කොටන්නෙ නැතුව හොද මැශින් වලින් කරන කෙනෙක්නම් හොදයි
  11. VirajRK

    කැන්ඩි රේල් වේ ස්ටේෂන් එකේ ත්‍රී විල් පාදඩයෙක්ට පාඩමක් ඉගන්නුවා.

    Kandy raileway station එකේ මහා කැරියෝ ඉන්නේ , 2KM යන්න 1000 ක් ගත්ත මගෙන්
  12. VirajRK

    Tracking

    bump ------ Post added on 1725976333
  13. VirajRK

    Logitec MX Master 3s Mouse

    keyboard ekath ekka supiri. customize karanna puluwan karagattama mara lesi
  14. VirajRK

    ඉශ්හොරි වලට හොද ශැම්පූ POO

    චර්ම රෝග doctor කෙනෙක්ට පෙන්නන්න ඉස්සල්ලම. සමහරුන්ට තියන්නේ ඉස්හොරි නෙමේ. tablat එකක් සති දෙකයි බොන්න ඕන. අවුරුදු ගාණක ඉස්හොරි සනීපයි .
  15. VirajRK

    Pizza Hut Coupon

    Thanks and here is the new coupen Coupon : 17284964(15% OFF DISCOUNT) Valid : till 08/08/2024
  16. VirajRK

    Pizza Hut Coupon

    Any coupen?
  17. VirajRK

    Pizza Hut Coupon

    Coupon : 73733272(15% OFF DISCOUNT) Valid : till 23/07/2024 if someone used this, post the new coupon here

    No contents