මචන්ලා ගෙයක් හදන්න යන්නේ. වැඩේ පටන් ගන්න අඩිය තියන්නේ කොහොමද කියල උපදෙක් ටිකක් දෙන්න.
design එක අදින්න කලින් කරන්න ඕන බලන්න ඕන මොනවා හරි තියනවද,
කාටද design එක අදින්න දෙන්න ඕන Designer / Architect / Civil Engineer
ගොඩක් තැන් වල බාස්ල වැඩේ අල කරනවා කියල අහල තියනවනේ එකට වෙනම වැඩ දන්න සුපර්වයිසර්...