උබේ හිතට දැනෙන දේ කරපන් බන්. එක එකාගෙ කැමත්ත වෙනස්.
සල්ලි අද තියනව හෙට තියෙයිද දන්නෙ නෑ. (දෙන්න එකතු වෙලා සල්ලි හම්බ කරපන්.)
ලස්සන තාවකාලිකයි. (බැදලා ලමයි දෙතුන් දෙනෙක් හැදුවාම ලස්සන ඉවරයි. අනික පාරෙ තොටෙ යද්දි ඔයිට වඩා ලස්සන කෙල්ලො දකී.)
ලයිෆ් එක බැලන්ස් කරපන්. ජීවිතෙ තව අවුරුදු...