BigDeals එකෙන් බඩු ගන්නවානම් පරිස්සමින්. Customer care එකේ ඉන්න එවුන් එවුන් කියන්නේ පට්ටපල් බොරු.
කොරෝනා එක්ක හැමෝම online ordering වලට පුරුදු වෙලානේ ඉන්න නිසා ඊට සමගාමිව වංචාවලට අහුවෙන්න තියන ඉඩ වැඩි. ඒ නිසා පුළුවන්තරම් කල්පනාවෙන්. පුළුවන්තරම් cash on delivery option එකට යන්න. නැත්නම් අවසානෙට...