මෙතන නලින්ද සිල්වා එයාගෙ මතවාදයක් ගැන නෙමේ කියන්නෙ අවුරුදු ගානක ඉදං දැනන් හිටපු චම්පික ගැන විස්තරයක්nalin dw silva kiyanne pissu yakek, okata cosmology walin doctorate ekek thiyanawa thamai, u hithagena inne u hamadema gana hamotama wada dannawa kiyala, anith minissunge matha walata garu karanne nathi, pissu honthiuwak.!

ඕක තමයි ඇත්ත මුන් මේ උඩ දාගෙන යහපාලනය ගේන දෙයියෝ වගේ මුන්ට සැලකුවට මුන් මෙහෙම තමයි යටින් දේශපාලන ගේම් ගහන්නේ ඔය කොයි කව්රුවත් රටට ආදරේට දේශපාලනය කරනවා නෙමේhttp://www.lankapuvath.lk/index.php...ion-exposes-champika-ranawakas-betrayal-video
මචංලා මේක ගැන උඹල මොකෝ කියන්නෙ ??? ඇත්තක්ද මේ ?

උබේ කතාව මන් දැන් දැක්කේ reply එක දාපු ගමන් මම මහින්දට චන්දෙ දුන්නත් පාඨලී හොද මිනිහෙක් කියලා හිතන් උන්නේ මටත් දැන් උබ හිතන විදියමයි හිතෙන්නේ ලංකාවේ දේශපාලුවෝ ගැන දැන් නං හිතෙනවා අර enews කතාවත් ඇත්ත වෙන්න ඇති කියල

මෙතන නලින්ද සිල්වා එයාගෙ මතවාදයක් ගැන නෙමේ කියන්නෙ අවුරුදු ගානක ඉදං දැනන් හිටපු චම්පික ගැන විස්තරයක්![]()
මේක කියවලා මානසිකව වැටුනා...අඩේ මේ ඇත්තද බන්...නැත්නම් මඩක්ද..?
oya wage pissek kiyana deyak kohomada piliganne.? western science pattapal boruwak kiyala, western science walinma godanagunu media walata awilla kiyana ekekne mu