ගෑස් කියන්නේ එක ඉන්දනයක් විතරනේ බන්. තව කොච්චර ජාති තියනවද කෑමක් හදන්න ලිපට ගන්න පුළුවන් දේවල්. ඔන්න ටිකක්.
සල්ලි තිබේනම් = භූමිතෙල්, චාකෝල්, හොට් ප්ලේට්, ඉන්දක්ෂන් කුකර්, ප්‍රෙෂර් කුකර්,
සල්ලි නැත්නම් = දර, ලී කුඩු, දහයියා, වියලි පොල්කොළ, පිට ලෑලි, පොල් පතුරු, පොල් කටු අඟුරු :ROFLMAO: :ROFLMAO: