වන සත්තු එක්ක වැඩ කරනවා නම් ඒ සම්බන්ධ නීතියත් දැන ගෙන ඉන්න ඕන. කරන්න ගියේ හොද වැඩක් උනත් ඒක කරන පිළිවලක් තියනවා. සතාට මුලික ප්‍රතිකාර කරන්න පටන් ගද්දිම අදාළ අංශ දැනුවත් කරන්න තිබ්බ. මෙයාගේ මේ වැඩේට උසාවි දාල නීතිය ක්‍රියාත්මක නොකළ නම් වෙන එකෙක් අලි පැටියෙක් ගෙනල්ල ගෙදර තියාගෙන කියාවි උගේ කකුල...