1. T

    Any eBay Sellers here?

    ඔබේ ඔය ලට්ට / ලොට්ට ගන්න එවුන් ebay එකේ නෑ, ඕවා දීපන් පරණ යකඩ බඩු කාරයෙක්ට. :lol: :lol:
  2. T

    Car wash shampoo

    දිගු වරලසක් ආවේ නැද්ද මචන් ?? :confused:
  3. T

    හෙල්ත් කෙයාර් සිස්ටම් - ඩෙන්මාර්ක්

    :ROFLMAO: :ROFLMAO: උබ ආණ්ඩුවට බැන බැන සමන්තයා ගෙන් හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නවා නේද ? උ දෙන්නේ පස් පංගුවයි, හුමාල අල්ලන්නයිද බන් ?? ( මොකද උට MBBS නෑනේ, වෙන උපාධිත් නැද්ද මන්ද). :lol:
  4. T

    මේ වෙන සිද්දි එක්ක OFFGRID LIFE UPDATE

    කුලියට මිනිස්සු අරන් වවන එක අමාරුයි බන්. බොරු කාරයෝ ඉන්නේ. තමන්ම වගාවට යොමු වෙනවා නම් ඒ අස්සේ වගකීම් සහිත ජොබක් කරන්න වෙන්නේ නෑ. ඕය කන්සෙප්ට් හරි යන්නේ අවංක / ගන්න පඩියට සේවය දෙන මිනිස්සු ඉන්න රටවලට. මගේ යාළුවො කිහිප දෙනෙක් ලංකාවට ගිහින් ලෑන්ඩ් අරන් වගාවට බැස්ස. එකෙක් තේ ෆැක්ටරි එකකුත් ගත්ත. උ...
  5. T

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    1. :ROFLMAO: ඒ ටවුන් මොනවද බන් ? උන් තාම ඒවා අල්ලන් ඉන්නවද ?? Drone වලින් ෂොට් එක වදින හැටි උන් පලවෙනි පාරට දකින්න ඇති නේද බන් ?? උබ හිතන් ඉන්නේ දක්ෂතාව හින්ද වෙන රටවල උන් ඉස්සරහින් යවල ඊට පස්සේ යුක්රේන් ආමි එක ආව කියලද ?? :ROFLMAO::ROFLMAO: 2. කොටිද බන් ලෝකේ ලොකුම ත්‍රස්තයෝ සෙට් එක ?? IS...
  6. T

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මොනවද බන් මේ සිංහලෙන් ලියල තියෙන බහුභූත ?? මට රට අදාළ නෑ. ඊශ්‍රයෙල් උනත් ඉරාන් උනත් සුපිරි වැඩ්ඩො තමා. උන්ට කාගේවත් උපදෙස් ඕනේ නෑ යුද්ධ කරන හැටි දැන ගන්න. ලෝකෙන්ම කුජිත වෙච්ච් ලොන්ත පෝල් රටකින් උපදෙස් කොහොමත් උන්ට ඕන නෑ. උන්ට උපදෙස් දෙන්න ගියොත් උන් කියාවි හාල්මැස්සෝ ටිකවත් අල්ල ගන්න බැරුව...
  7. T

    මේ පිඹුරෝ තියා ගන්න උන් අල්ලන්නේ නැත්තේ ඇයි ? මූව ඇල්ලුවේ බෙහෙත් කරපු නිසා ඇරියස් එකට වෙන්න ඇති පින්ගුත්තරයෝ

    ඕකට අවස්ථා ගණනාවකදීම කියල තියනවලු පණතින් ආරක්‍ෂිත සත්තු මෙහෙම තියාගන්න එපා කියල. බැරිම තැන තමා උසාවි දාල තියෙන්නේ. (වනජීවී එකේ FB page එකේ තිබ්බේ). ඕකා සත්තු ගැන සේරම දන්නවා නමුත් නීතියෙන් ආරක්‍ෂිත සතෙක් හමු උනාම කරන්න ඕන දේ දන්නේ නැති බබෙක්. ඕකගේ ගෙදර ඉදන් වන ජීවී එකේ සත්තුන්ට බෙහෙත් කරන තැනට...
  8. T

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    උණ්ඩයක් වත් හදා ගන්න බැරි රටක එකෙක් බැලස්ටික් මිසයිල තියන රටකට දෙන ලොරි ටෝක් බලපල්ලකො. :ROFLMAO: :ROFLMAO: මේවා සිංහලෙන් දාන නිසා හොදයි. වැරදිලා වත් අරුන් කියවා ගත්තොත් උන් කියාවි යකෝ අපට රටවල් අල්ලන්න උපදෙස් දෙන්න කලින් උබල මුදෙන් හාල්මැස්සෝ ටික අල්ලලා පෙන්වපන් කියල. :ROFLMAO:
  9. T

    Pick me / Rider fuel support 😄

    උබලට 1200 ක් දීල චිකන් රයිස් ගිලින්න පුළුවන්, ගේන එකාට රුපියල් 100 ක් දෙන්න බෑ?? මම ඩිලිවරි කරා නම් උබේ රයිස් එකෙන් භාගයකුත් කාල තමයි යන්නේ. :ROFLMAO:
  10. T

    Bike එකක් ගන්න ඕනෙ.

    scooty තෙල් බොනවනේ බන් ??
  11. T

    මෙන්න මු කෙට්ටු වෙලා😂

    ඔය දොස්තර කියන විදියට කෙට්ටු උන්ට දියවැඩියාව. කොලෙස්ටරෝල් ..... හැදෙන්නේ නැහැලුනේ??? :confused:
  12. T

    fuel quota eka nam wadi wela

    දැන් ද නැගිට්ටේ ??? එළකිරි විද්වත්තු ඊයේ රෑ ඉදන් දැනුවත් කරානේ. :ROFLMAO:
  13. T

    ADA PETROL GAHANNA PULUWAN MONA NUMBER EKATADA?

    ආ හරි බන්. අද ජය අංකය එක්ක ඔයාගේ අංකය ගැලපෙනවා. තෙල් ගහන්න පුළුවන්. :cool:
  14. T

    25 පැනපු නාකින්ට මගෙන් anti-aging

    නාකි නොවීමේ අති ප්‍රබල රහස් @scurvy දෙයියා දන්නවා. ඕන නම් අහල බලන්න. :ROFLMAO:
  15. T

    25 පැනපු නාකින්ට මගෙන් anti-aging

    Yes. You 've mentioned it. I want to show the countries. :cool:
  16. T

    25 පැනපු නාකින්ට මගෙන් anti-aging

    Tretinoin is a prescription-only medication in most countries, including the US, UK, Australia, and much of Europe. :ROFLMAO:
  17. T

    කිරි බොමු

    මට එකෙක් දවසක් කිව්වා උ කෝච්චියේ වැඩට යන්න පටන් ගත්ත නිසා දැන් උදේට ගෙදරින් පිටි කිරි බොන්න ඕන නෑ ෆ්‍රෙෂ් කිරි උණු උණුවේ බොන්න පුළුවන් කියල. කාලයක් ගියාට පස්සේ අහම්බෙන් උගේ ස්ටේෂන් එකට ගියාට පස්සේ තමයි මම වැඩේ දැනගත්තේ. එකේ එළකිරි කඩයක් තියනව කියල. :ROFLMAO: :ROFLMAO:
  18. T

    48cc Honda Today

    මචන් එතකොට ලංකාවේ තියන අනික් බයික් ගඩොල් හදනවා වගේ අච්චුවේ හදන ඒවාද ? :confused:

    No contents