යකෝ විපක්ෂයක් හදනවයි කියන්නේ ..UNP එක හරි ශෝක් කියලා බොරුවට බටර් උස්සල්ලා තියෙන එකවත් , උන් කරපු පෙර වැරදි /තීන්දු අමතක කරන එකවත් නෙවේ.. UNP එකේ උන් .. උන් ගැන ජනතාවට විශ්වාශයක් ඇති වෙන විදිහට වැඩ කරන්න ඕනේ.. මොන බලපෑම් ආවත් ඒවා මඩලගෙන ඉස්සරහට යන්න ඕනේ.. ශක්තිමත් විපක්ෂයක් දැන් ජනතාවට...