බනිස් 25000ක් ඉතුරුයි, රනිල් අලි අමාරුවක

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :eek:රෙදි නැතුවම කඩේ යනවා වගේ...ඔහොම යන් ඔහොම යන් ආශ්චර්ය කරා.........:D
    මම ලියපු එක හොදට කියපන් මචන්,,කොහෙවත් මම කඩෙ ගියෙ නෑහෑ,,,අනික මට කඩෙ යන්න ඔනෙත් නෑහෑ,,මොකද මොන පක්ශයක් බලයට ආවත් මම හම්බ කරන් මම කනවා,,,මම මගෙ කටට වෑටෙනකම් බලන් ඉන්න එකෙක් නෙමෙයි...අනික මම ලියපු එකෙම කියලා ඈති "පවතින පාලනය සමග මට ලොකු විවෙචන තියෙනවා කියන එකත්,,,,එ වචනය පිටු 1000 කින් ලියලා ඉවර කරන්න බෑරි දෙයක් එක වචන පෙලියකින් ලියපු එකයි මම කලෙ..උබෙ වයස කියද කියපන් මචන්,,,උබ එක්සත් ජාතික පක්ශය අවුරුදු 17 බලයෙ උන්නා මතකද????එ වගෙම 88/89 කාලෙ උබට හොදට මතකද???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ ගණන් කරාද හරියටම ආවේ දාහයි කියලා?අනේ ගොනෝ#:Dඋබයි උබේ පච සයිට් එකයි..
    මොහොමඩ් පයියර් says: August 15, 2013 at 12:02 pm
    උද්ඝෝෂනේට ඔය උඹල කියන ගානට වඩා සෙනග ආව. මම සාක්කියි
    අපේ මුල්ලනම් කිව්වෙ හිතුවටත් වඩා හොඳ මුස්ලිම් සහභාගීත්වයක් තිබුන කියල- රවී මහත්තයයි අපේ මුසම්මිල් තුමයි නගරසබා ලොරියක දවාලෙන්ම ගල් බෝතල් තොගයක් ඒල තිබුන නිසා පොදුවේ අපේ පීඩිත පන්තියේ සහභාගීත්වය හෙන ගානට ඉහලගියා ජාති ආගම් පක්ශ පාට භේදයක් නැතුව.
    මහදවල් අමු අමුවෙම ගැහුවට පස්සෙ කාටද යකෝ හරීන්ගෙ බනිස් කන්න පුළුවන්~ ඕකුන් අපේ රනිල් මාත්තියගෙ තරහකාරයො. ඔය කියල තියෙන ගාන ඉතිරි උනේ එකය්(මට ඒක කියවගන්න බෑ~ තාම වෙරී).
    අවී මාත්තය බත් පැකට් කැන්සල් කරාද කියන්න මංදන්නෑ- ඒක මට වැඩකුත් නෑ. හැබැයි කන සාක්කුවට වැටෙන්න අපිනම් බිව්ව. මගෙ සරමත් හොයාහන්න නැතුවගියා- මම උද්ඝෝශන කරද්දි වෙරිකාරයෙකුට පෑගෙන්න ඇති. නැත්නම් මම රෑටත් සෙට්වෙල ඉන්නහිතාගෙන තමා හිටියෙ.
    මුන් මේ ගල් කැපෙන බොරු කියන්නෙ මිනිස්සු රෑ හිටියෙ නෑ කියන්නෙ- එකට බීපු කරුපය්යයි ඉස්මයිලුයි කුනු රාජයි දැන් ටිකකට කලින් තමා වත්තට ආවෙ.
    :P:lol::lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මම ලියපු එක හොදට කියපන් මචන්,,කොහෙවත් මම කඩෙ ගියෙ නෑහෑ,,,අනික මට කඩෙ යන්න ඔනෙත් නෑහෑ,,මොකද මොන පක්ශයක් බලයට ආවත් මම හම්බ කරන් මම කනවා,,,මම මගෙ කටට වෑටෙනකම් බලන් ඉන්න එකෙක් නෙමෙයි...අනික මම ලියපු එකෙම කියලා ඈති "පවතින පාලනය සමග මට ලොකු විවෙචන තියෙනවා කියන එකත්,,,,එ වචනය පිටු 1000 කින් ලියලා ඉවර කරන්න බෑරි දෙයක් එක වචන පෙලියකින් ලියපු එකයි මම කලෙ..උබෙ වයස කියද කියපන් මචන්,,,උබ එක්සත් ජාතික පක්ශය අවුරුදු 17 බලයෙ උන්නා මතකද????එ වගෙම 88/89 කාලෙ උබට හොදට මතකද???

    meke inna godak kattiyata janatha mardanaya kiyanne mokadda kiyala thaama therenne naha mokada hugak meke inne 1985 ta passe ipadichcha un
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    unp එකේ වැරදි කරපු උන් මැරිලා දැන් ගසුත් පැළවෙලානේ බං..අනේ මංදා උබලා කියනවා වෙලාවකට විපක්ෂයක් තියෙන්න ඕනලු..ඒ උනාට උන් ඉස්සර කරපු වැරදි හොය හොයා උබලා උන්ට බනිනවා..ඕකම තමා අර ITN එකේ උනුත් කරන්නේ...ඉතින් කොහොමද විපක්ෂයක් විදිහට උන් මේ තියෙන අසාදාරණයට විරුද්ද වෙලා පාරට බහින්නේ..එහෙම පාරට බැස්සහම උබලා වගේ උන් කියන්නේ ඔන්න මලමිනියක් විකුණන් කනවා..ඔන්න චන්ද ගන්න හදනවා කියලා..ලයිට් බිල වැඩි කරහම උන් පාරට බැස්සහම උබලා වගේ උන් පාරට බහින්නේ ලයිට් බිල වැඩි කරපු එක හොදයි කියලා..ඉතින් එහෙම බලනකොට මේ රටට විපක්ෂයක් වැඩක් නැහැ..
     
    ඕකත් උබම දාපු කොමන්ට් එකක් වෙන්න ඇති...:lol::lol::lol::P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    meke inna godak kattiyata janatha mardanaya kiyanne mokadda kiyala thaama therenne naha mokada hugak meke inne 1985 ta passe ipadichcha un

    ඔව් ඔව් එහෙම කියලා තොපි මේ රට මහින්දට උගේ ළමයින්ටම ලියලා දියල්ලා..අනේ මෙහෙමත් ගොන් හරක්..යකෝ ඌට powers වැඩි වෙනවා කියන්නේ ඌ මේ රට උගේ බූදලයක් කියලා හිතලා වැඩ කරන එක..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    unp එකේ වැරදි කරපු උන් මැරිලා දැන් ගසුත් පැළවෙලානේ බං..අනේ මංදා උබලා කියනවා වෙලාවකට විපක්ෂයක් තියෙන්න ඕනලු..ඒ උනාට උන් ඉස්සර කරපු වැරදි හොය හොයා උබලා උන්ට බනිනවා..ඕකම තමා අර ITN එකේ උනුත් කරන්නේ...ඉතින් කොහොමද විපක්ෂයක් විදිහට උන් මේ තියෙන අසාදාරණයට විරුද්ද වෙලා පාරට බහින්නේ..එහෙම පාරට බැස්සහම උබලා වගේ උන් කියන්නේ ඔන්න මලමිනියක් විකුණන් කනවා..ඔන්න චන්ද ගන්න හදනවා කියලා..ලයිට් බිල වැඩි කරහම උන් පාරට බැස්සහම උබලා වගේ උන් පාරට බහින්නේ ලයිට් බිල වැඩි කරපු එක හොදයි කියලා..ඉතින් එහෙම බලනකොට මේ රටට විපක්ෂයක් වැඩක් නැහැ..
    මචන් විපක්ශයක් ඔනා ,,නිකම් විපක්ශයක් නෙමෙයි ප්‍රබල විපක්ශයක් ඔනා,,විපක්ශයක් නෑති රටක් කියන්නෙ විනාශය තමා,,ඉතින් එහෙම කියලා දෑන් ඉන්න විපක්ශය රටක් බාර දෙන්නෙ කොහොමද,,ටිකක් හිතපන් මචන්,,අඩුම ගානෙ තමන්ගෙ පක්ශය ඈතුලෙවත් ප්‍රජාතන්ත්‍රවාදන නෑති පක්ශයක නායකයෙක්ට මෙ රටෙ බලය ගියොත් කොහොමද???එක්සත් ජාතික පාක්ශිකයො බහුතරයක්ගෙ කෑමෑත්තෙන් නෙමෙයි අද ඉන්න විපක්ශ නායකයා ඉන්නෙ,,නමුත් ඔහු එම තනතුර වෙන කෙනෙක්ට දෙන්නෙත් නෑහෑ,,එහෙම කෙනෙකුට "විදායක" බලයක් ලෑබුනොත් කොහොමද??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    unp එකේ වැරදි කරපු උන් මැරිලා දැන් ගසුත් පැළවෙලානේ බං..අනේ මංදා උබලා කියනවා වෙලාවකට විපක්ෂයක් තියෙන්න ඕනලු..ඒ උනාට උන් ඉස්සර කරපු වැරදි හොය හොයා උබලා උන්ට බනිනවා..ඕකම තමා අර ITN එකේ උනුත් කරන්නේ...ඉතින් කොහොමද විපක්ෂයක් විදිහට උන් මේ තියෙන අසාදාරණයට විරුද්ද වෙලා පාරට බහින්නේ..එහෙම පාරට බැස්සහම උබලා වගේ උන් කියන්නේ ඔන්න මලමිනියක් විකුණන් කනවා..ඔන්න චන්ද ගන්න හදනවා කියලා..ලයිට් බිල වැඩි කරහම උන් පාරට බැස්සහම උබලා වගේ උන් පාරට බහින්නේ ලයිට් බිල වැඩි කරපු එක හොදයි කියලා..ඉතින් එහෙම බලනකොට මේ රටට විපක්ෂයක් වැඩක් නැහැ..
    :rolleyes::rolleyes::rolleyes: batalanda unp vadakagare thibbe ranilge ge pitipasse,ethakotath ranil unp kabinat amathi keneki.ithihasaya danno danithi :yes:
     
    යකෝ විපක්ෂයක් හදනවයි කියන්නේ ..UNP එක හරි ශෝක් කියලා බොරුවට බටර් උස්සල්ලා තියෙන එකවත් , උන් කරපු පෙර වැරදි /තීන්දු අමතක කරන එකවත් නෙවේ.. UNP එකේ උන් .. උන් ගැන ජනතාවට විශ්වාශයක් ඇති වෙන විදිහට වැඩ කරන්න ඕනේ.. මොන බලපෑම් ආවත් ඒවා මඩලගෙන ඉස්සරහට යන්න ඕනේ.. ශක්තිමත් විපක්ෂයක් දැන් ජනතාවට හදන්නත් බැහැ අයේ චන්දයක් එනකන් ...අනික මේකේ ඉන්න උන් හිතන් ඉන්න දෙයක් තමයි ආණ්ඩුව කරන හැම වැරැද්දක් පාසා UNP එක ශක්තිමත් වෙනවා කියන එක.. ඒක කවදාවත් වෙන්නේ නැහැ.. ජනතාව තාමත් ආණ්ඩුව කරන වැරදි වලට පිලියමක් විදිහට UNP එක්ව දකින්නේ නැහැ... මොකද රටේ ඉන්න හුගක් මිනිස්සුන්ට UNP එක තාම විශ්වාශ නැහැ ... ප්‍රශ්නේ තියෙන්නේ UNP එක ඒ නැතිවෙච්ච විශ්වාශය ගොඩනගාගන්න උත්සහා කරන්නෙත් නැහැ..උන් ආණ්ඩුව වැරදි කරනකන් බලන් ඉන්නවා උන්ට වාසි ගන්න
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අවාසනාවකට කවුරුන් උඩ පැන්නත් මෙච්චරකල් පැරදුනෙත්, ඉදිරියට පරදින්නෙත්, අලි අමාරුවක වැටෙන්නෙත්, රනිල්වත් මහිනදවත් නෙමේයි.. උබයි මමයි කියන එක දැනගෙනෙ හිනාවෙයන්... :yes:

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යකෝ විපක්ෂයක් හදනවයි කියන්නේ ..UNP එක හරි ශෝක් කියලා බොරුවට බටර් උස්සල්ලා තියෙන එකවත් , උන් කරපු පෙර වැරදි /තීන්දු අමතක කරන එකවත් නෙවේ.. UNP එකේ උන් .. උන් ගැන ජනතාවට විශ්වාශයක් ඇති වෙන විදිහට වැඩ කරන්න ඕනේ.. මොන බලපෑම් ආවත් ඒවා මඩලගෙන ඉස්සරහට යන්න ඕනේ.. ශක්තිමත් විපක්ෂයක් දැන් ජනතාවට හදන්නත් බැහැ අයේ චන්දයක් එනකන් ...අනික මේකේ ඉන්න උන් හිතන් ඉන්න දෙයක් තමයි ආණ්ඩුව කරන හැම වැරැද්දක් පාසා UNP එක ශක්තිමත් වෙනවා කියන එක.. ඒක කවදාවත් වෙන්නේ නැහැ.. ජනතාව තාමත් ආණ්ඩුව කරන වැරදි වලට පිලියමක් විදිහට UNP එක්ව දකින්නේ නැහැ... මොකද රටේ ඉන්න හුගක් මිනිස්සුන්ට UNP එක තාම විශ්වාශ නැහැ ... ප්‍රශ්නේ තියෙන්නේ UNP එක ඒ නැතිවෙච්ච විශ්වාශය ගොඩනගාගන්න උත්සහා කරන්නෙත් නැහැ..උන් ආණ්ඩුව වැරදි කරනකන් බලන් ඉන්නවා උන්ට වාසි ගන්න
    :yes::yes::yes::yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම ලියපු එක හොදට කියපන් මචන්,,කොහෙවත් මම කඩෙ ගියෙ නෑහෑ,,,අනික මට කඩෙ යන්න ඔනෙත් නෑහෑ,,මොකද මොන පක්ශයක් බලයට ආවත් මම හම්බ කරන් මම කනවා,,,මම මගෙ කටට වෑටෙනකම් බලන් ඉන්න එකෙක් නෙමෙයි...අනික මම ලියපු එකෙම කියලා ඈති "පවතින පාලනය සමග මට ලොකු විවෙචන තියෙනවා කියන එකත්,,,,එ වචනය පිටු 1000 කින් ලියලා ඉවර කරන්න බෑරි දෙයක් එක වචන පෙලියකින් ලියපු එකයි මම කලෙ..උබෙ වයස කියද කියපන් මචන්,,,උබ එක්සත් ජාතික පක්ශය අවුරුදු 17 බලයෙ උන්නා මතකද????එ වගෙම 88/89 කාලෙ උබට හොදට මතකද???

    ඔය කාලෙ හිටපු නැති එකෙකුට නම් ඕව කියල වැඩක් නෑ ..ප්‍රේමදාස මැරුන වෙලාවෙ මිනිස්සු කිරිබත් ඉව්වා ....ඔය රනිලුත් එතකොට හිටියානෙ ....දැන් උපාසකය වගේ සිල් ගන්න හැදුවට හොද ගේම් දීපු පොරක් තමා ..ඒක නිසා විපක්ශයක් ගැන නම් කතා කරලා වැඩක් නෑ ....රටට වැඩක් කරන්න පුලුවන් විපක්ශයක් අවොත් මිනිස්සු ඒකට චන්දෙ දෙයි ..එහෙම නැතුව මේ හරියට මනුස්සයයෙක් නැති අජූත UNP එකට නම් මේ කපේදි දිනන්න බෑ ,,අනික ඉතින් ඔය වික්‍රමබාහු කියන අවජාතකයො රෙද්ද අස්සෙ දාගෙන පුලුවන්ද වැඩක් කරන්න ..
    ..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :rolleyes::rolleyes::rolleyes: batalanda unp vadakagare thibbe ranilge ge pitipasse,ethakotath ranil unp kabinat amathi keneki.ithihasaya danno danithi :yes:

    බටලන්දේ මගුලක් නැහැ බන්. ඒක JVP එක UNP චන්දෙ ගන්ඩ රනිල්ට ගහපු මඩක්. උඹලගේ ආණ්ඩුවේ චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ මතක නැද්ද පත්කලානේ බටලන්ද කොමිසමක්. ඒකෙන් රනිල් නිදහස් උනේ. ඒ පාළු ගෙදර ලේ පැල්ලම් කිව්වට තිබුනේ මඩ කියලා ඔප්පු උනේ. මම නෙමේ කියන්නේ උඹලගෙම පත් කරපු කොමිසමමයි. මොක උනත් මහා දවල් කොල්ලෝ මරපු, උඹලගෙම නාලන්ද එල්ලාවල මරපු සුසන්ත පුංචිනිළමේ ඔය දැන් ලස්සනට මහින්ද ලොක්කා එක්ක ඉන්නේ. අනේ පව් ඩිලාන් බබා එදා කිව්වේ මේ අපරාදේ කරපු උන්ව බල්ලෝ වගේ මරනවා කියලා දැන් බල්ලොයි මැක්කොයි සොක්කොයි ඔක්කොම එක ගොඩේ. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය කාලෙ හිටපු නැති එකෙකුට නම් ඕව කියල වැඩක් නෑ ..ප්‍රේමදාස මැරුන වෙලාවෙ මිනිස්සු කිරිබත් ඉව්වා ....ඔය රනිලුත් එතකොට හිටියානෙ ....දැන් උපාසකය වගේ සිල් ගන්න හැදුවට හොද ගේම් දීපු පොරක් තමා ..ඒක නිසා විපක්ශයක් ගැන නම් කතා කරලා වැඩක් නෑ ....රටට වැඩක් කරන්න පුලුවන් විපක්ශයක් අවොත් මිනිස්සු ඒකට චන්දෙ දෙයි ..එහෙම නැතුව මේ හරියට මනුස්සයයෙක් නැති අජූත UNP එකට නම් මේ කපේදි දිනන්න බෑ ,,අනික ඉතින් ඔය වික්‍රමබාහු කියන අවජාතකයො රෙද්ද අස්සෙ දාගෙන පුලුවන්ද වැඩක් කරන්න ..
    ..
    :yes::yes::yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    PHP:
    බනිස් ගෙඩියක් ගිය දුරක්..:lol::lol::lol:කොහොමද මහින්ද ලෝලියොන්ගේ මාර්කටිං පාර..ඉතින් කොහොමද විපක්ෂයක් ඔලුව උස්සන්නේ...:rofl:රට සදා මහින්දට තමා..:baffled:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බනිස් ගෙඩියක් ගිය දුරක්..:lol::lol::lol:ඔන්න මහින්ද ලෝලියොන්ගේ මාර්කටිං පාර..ඉතින් කොහොමද විපක්ෂයක් ඔලුව උස්සන්නේ...:rofl:රට සදා මහින්දට තමා..:baffled:

    අයියෝ erozan ගෙ බනිස්:lol::lol: