:angry:
මචන් ගැමුණු මහරජ හොද ටෙලිනාට්‍යක් .. මහරජ ගැමුණු ෆිල්ම් එකේ style එකේ උනාට .. කාලෙකින් පස්සේ ආපු හොද නිර්මාණයක්..
ඒ වුනාට මේකේ අධ්‍යක්ෂක මේ ටෙලි නාට්ට්‍ය කරන්න බුද්ධාගම විකුණන් කන්න හදනව කියල හිතෙන්නේ මට විතරද බන් ..:angry:
1. පන්සල් සීයක් හදනවලු /ටෙලිනාට්‍ය කරන්න කෝටියකට වඩා ගියාලු ...