Iraj ගේ මාර්කටින් - සින්දු කොපිය
Iraj ගේ අලුත් සින්දුව දෙමල සින්දුවක කොපියක් කියල තව ටික කාලෙකින් මිනිස්සු කථාවෙයි ..
එළකිරි එකේ අයියල මල්ලිලා එහෙම අහුවෙන්න එපා ඔන්න ඕකගේ මර්කටින්ග් වලට ..
මුලින් බලල හිටපන්
https://www.reverbnation.com/krishmanoj
ඕක ඉරජයා සල්ලිවලට අරන් ලු .. දැන් වීඩියෝ එක රිලීස් වෙන්න කලින් , එකියන්නේ අප්‍රේල් 2 වෙනිදා දෙමල සින්දුව out කලේ plan එකක් ගහල .. ඕක ගැනත් මිනිස්සු කතාවෙනනවනේ ..අන්තිමට ඉරාජ් කියනවලු මේක මන් සල්ලිවලට ගත්තා කියල ..
පේනවනේ ඉරජ්ගේ marketing .. හැබැයි ටිකක් ප්‍රාතමිකයි