ela, watinawa, ambanaka innawa me lede thiyena
good post![]()

meka hoyagathe kawda kiyala mama dan ne machan, matath kiwwe wedamahathayek hebei wede sarthakaihow you find this method ?
Bump
thanks for the info
patta ban..........UBA KIWWA KATHAWA ATHTHA KOLLO..BANDAKKA GEDARA WAWAGATHTHA EWANAM HODAI...MOKO KADEN GANNA EWATA WASA GAHALA THINA NISA WATHURE DAALA HENA WELAWAK THINAKOTA EWAYE THINA WASATH WATHURE DIYA WENNA PULUWAN...ETHAKOTA WENA LEDA HADENNA BARI NA..........+
යකා;10559938 said:
BUMP
thanks for a very valuable post..

bump
Thank you machan me post ekata .. ape thathatath thiyenawameka karala balanna kiyanna onee.. pin sidda wenwa machan !!
![]()
![]()

දැන් කාලෙ කාගෙන් ඇහුවත් හැම එකාටම සීනි... ඔයාලට නැතත්
ඔයාලගෙ අම්මට, තාත්තට, එහෙමත් නැත්තම් ආච්චිට සීයට හරි ඇති...
..
ගොඩක් අය සීනි පාලනය කරන්න ගොඩක් දේවල් කරනව....
මම මේ කියන්න යන්නෙ ඉංග්රීසි බෙහෙත් ගන්න ගමන් කරන්න පුලුවන්
හැමෝටම හොයාගන්න පුලුවන් දෙවල් වලින්
සරල බෙහෙතක් අත්හදා බලල වෙනස කියන්නකො...
කරපිංච ෙකාල මිටක් විතර අරෙගන
ඒකට දාන්න
ගොරක අඩු දෙකක්
ගම්මිරිස් ඇට 4 ක් 5 ක්
ලුනු ටිකක්
දාල හොදට අබරගෙන හැම කෑම වෙලක් එක්කම වෙරලු ගෙඩියක තරම්
ප්රමාණයක් ආහරයට ගන්න...
සති 4 කින් විතර වෙනස බලන්න ඔයාලට ඉස්සර තිබ්බ අමාරු දැන් නෑ නේද...
පාස්ටින් බ්ලඩ් රිපෝට් එකක් අරන් බලන්න කොහොමද සීනි ප්රමාණය .....
අවදානයට -
විහිලුවක් නොවේ
වතිල වෙදමහතාගෙන් පමණයි............
ow ban math ekai danagathu gaman wisthara tika dammemeka hariyanawanam loku deyak machan.. ape rate me lede thiyana aya kochcharak kiyala innawada ithin.
