මම එස් ටී එෆ් එකට යනෝ

kingdewi

Well-known member
  • සුබ පැතුම් මල්ලී
    හොඳ සේවයක් තෝරාගෙන තියෙන්නෙ...ඉඳල හිටල හරි එළකිරි එන්න අමතක නොකර!
    අනාගතේ ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!
    බුදු සරණයි!
     

    Yaki Kadafi

    Member
    Jul 6, 2011
    116
    3
    0
    48
    Heaven
    ඇත්තෙන්ම .... :) නිදහස කියන දේ නම් නැත්තටම නැතිවෙනවා තමයි :dull: :dull: ඒත් කරන සේවයට පිළගැනීම කියන දේ ලැබෙනවා මොරාල් එකක් නැත්නම් යන්න එපා ... ට්‍රේනින් පීරියඩ් එකේ කොහොම හරි අල්ලගෙන ඉන්න.. පැනලා යන්න නම් හිතන්නවත් එපා. ප්‍රැක්ටිස් එකේදි සිවිලියන් කෙනෙක් වශයෙන් නොහිතපු අත්දැකීම්වලට මුහුන දෙන්න වේවි ඒත් අල්ලගෙන ඉන්න .. ජයවේවා !:)
     

    madushannn

    Member
    Jan 22, 2011
    444
    48
    0
    ලොවෙත් නෑ
    Ow oya classical life ekak gewanna kemati nattam STF giyata kamak na. eth eka oyage kamaththane! ubata job ekak nathuwa STF yanna hadanawanam ubata saarthaka wenna puluwan kramayak gana api kathaakaramu. PM me :) :) :)
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    reputation_pos.gif
    මම එස් ටී එෆ් එකට යනෝ 07-06-2011 05:54 PM well said bro
    ස්තූතී සහො!
    මන් කතා කලේ rep බලාපොරොත්තුවෙන් නෙමෙයි
    නමුත් ඔබදුන් සහයෝගයට
    ගොඩක් ස්තුතී!
     
    • Like
    Reactions: Yaki Kadafi

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ela ela
    api ubata suba pathanawa hadawathinma

    uba apita gawrawayak e wagema adambarayak

    monahari ona unoth msg ekek dannam awama daki ne
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    දැන් යුද්දේ ඉවරවෙලා තියෙන නිසා. මහින්ද දායි කට්ටියවම Paint කරන්න,වල් පැල් ගලවන්න,ටිකට් බෙදන වැඩ වලට. :P
    අනේ ඔව්.... :oo:
    තොපි දන්නා රෙද්ද තමයි ඔය....
    තොගේ ගේ පේන්ට් කරපු එකාද යකෝ... තෝවයි තොගේ පවුලයි....
    තවත් ඒවගෙම පවුල් දහස ගානක් බේර ගන්න තමන්ගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව...
    වෙඩි උන්ඩ වලට පපුව තිබ්බේ....???
    තොපිව බෙර ගත්තු උන්ට ඉස්සෙල්ලාම ගරු කරපන්.....
    බූරුවා...
    :angry::angry::angry::frown:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මගෙන් උණුසුම් සුබ පැතුම් මිත්‍රයා,ගියාට නැවත හැකි වෙලාවක් බලලා මේ පැත්තෙ එන්න
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    මම එස් ටී එෆ් එකට යනෝ ඊට පස්සේ එලකිරි එන්න වෙන්නේ නැතිවෙයි:(
    එන්නෙ නැහැ කියපු එකා මෙන්න බොලේ දවසම ඔන්ලයින්! ඒ මදිවට කුඩ්ඩො උස්සපු බඩුත් විකුණනවා:lol::lol:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    එල එල මචන්...පරිස්සමින්...
    බුදු සරණයි