නිදන් හොයන්නේ බලය තියන අය
නිදන් හොයන්නේ බලය තියන අය- අස්ගිරි නාහිමි
Srilankamirror – බුදු පිළිම කඩා නිදන් සොයන්නේ ධනය, බලය තිබෙන වස්තු තණ්හාවෙන් ඉන්න සුළු පිරිසක් බව සියම් මහා නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක අග්ග මහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහනාහිමියෝ පැවසූහ.
මහජනතාවට වන්දනා...