මෙදා අවුරුදුත් චා වෙසකුත් චා

මෙදා අවුරුදුත් චා වෙසකුත් චා
මිනිස්සු නිකන් හෝන්දු මාන්දු වෙලා වගේ.දන්සැලුත් තියෙන්නේ එකයි දෙකයි.වෙනදට හන්දියක් ගානේ දන්සල්.මේ තියෙන දන්සල් දෙක තුනෙත් හැතැක්මක් දිගට පෝලිම.කූඩුත් සැලකිය යුතු ප්‍රමානයකින් අඩු වෙලා.මොකෝ මේ වෙලා තියෙන්නේ?මිනිස්සුන්ගේ මනුස්ස ගති ටිකෙන් ටික පිරෙහිමින් යනවා.ඇත්තටම ටිකෙන් ටික නෙමේ වේගෙන් පිරෙහීගෙන යනව කියලයි මට නම් පේන්නේ.