පොටොශොප් වෙඩ්ඩෙකුට ආරාධනා

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    පොටොශොප් වෙඩ්ඩෙකුට ආරාධනා

    අපි ලබන මාසේ ලේ දන් දිමක් කරන්න හිතානඉන්නවා. එකෙදි ලේ දෙන අයට අන්ගුලිමාල පිරිත ප්‍රින්ට් කරලා දෙන්න හිතාන ඉන්නවා. එකට පුලුවන් කවුරු හරි ලස්සනට ආර්ට් වර්ක් එකක් කරලා දිපන්කො.
    ලොකු පිනක් වගෙම උදෞවක්.

    පුලුවන් කවුරු හරි පි එම් එකක් දාපන්කො
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    Key tag ekama art work ekakuth tiyanawa bn. Puluwan eken kiyapanko.
    Poya dawase pinak karaganna chance ekak ban.