1. t.lakmal

    අංගොඩට යන්න පාරක්

    එල එල කට්ටියම එක්කගෙන ආවා කිසි අව්ලක්නෑ :rofl:..පයිප්ප පාරෙන් ගියා :rolleyes:.පාර අවුලක් නෑ :yes: කට්ටියටම රේප් + පිං :love::love:
  2. t.lakmal

    amazon kindle ගැන

    උබට ඕකම ගන්න ඕනිද ?
  3. t.lakmal

    අපිව බේරා ගන්න එන්න

    is this still need machan i know paramedic things and swimming but this was difference machan still studying that but anyway machan if u need any help pm me. i'm in maharagama machan
  4. t.lakmal

    Hutch Data දන්සල

    TFS machan REP++:D:D:yes::yes::yes:
  5. t.lakmal

    අංගොඩට යන්න පාරක්

    අර සල්මල් උයන බස් එක සෙට් වෙන හොස්පිටල් එක :)
  6. t.lakmal

    අංගොඩට යන්න පාරක්

    දන්නේතෝ:no::no:
  7. t.lakmal

    අංගොඩට යන්න පාරක්

    :shocked::shocked::shocked::no::no::no::no:
  8. t.lakmal

    අංගොඩට යන්න පාරක්

    මුල්ලේරියාව හොස්පිටල් කට්ටිය NIMH එක ගාවට පුළුවන් විදියට එන්නම් කිව්වා . මම එතනටම ගිහින් එක්කන් එන්න ලේසිනම් යන්න බැලුවේ
  9. t.lakmal

    අංගොඩට යන්න පාරක්

    පාර අවුලක් නැද්ද ??
  10. t.lakmal

    අංගොඩට යන්න පාරක්

    කරදරයක් නැත්තම් මට නොම්බර් එක දීපන්කො අවුලක් උනොත් කතා කරන්න :rolleyes:
  11. t.lakmal

    අංගොඩට යන්න පාරක්

    ඔව් දාපන්කෝ කෙල්ලෝ සෙට් එකකට උන්ට ඕක කියලා දෙන්න බෑ:(:(
  12. t.lakmal

    අංගොඩට යන්න පාරක්

    මුල්ලේරියාව හොස්පිටල් එක ගාවට යන්න පාරක් නැද්ද වෙන ??? එතනට යන්න ඕනි :shocked::shocked:
  13. t.lakmal

    අංගොඩට යන්න පාරක්

    පුලුවන්නම් මට ගුගල් මැප් එකක මාර්ක කරලා දාපන්කෝ පිං
  14. t.lakmal

    අංගොඩට යන්න පාරක්

    අංගොඩට යන්න පාරක් හදිස්සියක් මචන්ලා:shocked:.. මට මහරගම ඉදන් අංගොඩට යන්න පාරක් කියපල්ලකෝ ගංවතුර නැති.කොස්වත්ත හන්දියෙන් දාලා යන්න පුලුවන්ද ? :baffled:වතුර නැද්ද?? පුලුවන්නම් මට පාර පොටෝ එකක් දාපන්කෝ මේ නැවතිලා ඉන්න සෙට් එකක් එක්කන් එන්න රේප් එක්ක පින් දෙන්නම්:(:(
  15. t.lakmal

    ක්ෂිරපථය

    ක්ෂිරපතයෙන් බම්ප්
  16. t.lakmal

    rep 1000 ක් ලබා ගැනීමේ පියවර 3 කින්

    කණ්ඩායම් දෙක අතුරින් වැඩි සැලකිලි මා වෙත දැක්වූ XibitZ ප්‍රමුඛ White Unicorns හට මාගේ මනාපය මෙම අවස්ථාවේදී ප්‍රකාශය කරමි. අසාසිටි ඔබ සැමට ස්තූතියි
  17. t.lakmal

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    කණ්ඩායම් දෙක අතුරින් වැඩි සැලකිලි මා වෙත දැක්වූ XibitZ ප්‍රමුඛ White Unicorns හට මාගේ මනාපය මෙම අවස්ථාවේදී ප්‍රකාශය කරමි. අසාසිටි ඔබ සැමට ස්තූතියි
  18. t.lakmal

    Commonwealth Distance Learning Scholarships

    ඔන්න දාලා පුලුවන උන කරගනනිල්ලා Bsc GPA 2.1 ඉල්ලනවා ඒත් පුළුවන් එක්ස්පිරියන්ස් වලට දාගන්න :yes::yes::yes::yes: http://cscuk.dfid.gov.uk/apply/distance-learning/info-candidates/
  19. t.lakmal

    Battery Life Maximizer

    අපිට ඔනේ නිකන්

    No contents