මුල්ලේරියාව් වෙන තනක් අගොඩ තව තෑනක් මචන් කොහෙද හරි තැන?
eka thamai hospital eka gawatada yanna one angodatada?
Last edited:
මුල්ලේරියාව් වෙන තනක් අගොඩ තව තෑනක් මචන් කොහෙද හරි තැන?
eka thamai hospital eka gawatada yanna one angodatada?කොස්වත්ත යට වෙලා නැ අපුරුවට තියෙනව, මාලබේ යට උනා කියපන්කො කඩුවෙල පාර ,
මුල්ලේරියාව් වෙන තනක් අගොඩ තව තෑනක් මචන් කොහෙද හරි තැන?
ow macho hospital eka gawatada yanna one angodatada?
ඔතන මේකයි සීන් එක අගොඩ තියෙන රොහලයි මුල්ලේරියාව රොහලයි කියන්නෙ දෙකක් මචන්, හරි තැන මූත් දන්න නැද්ද, කෙල්ලන්ගෙ නම්බරේ දීපන් මම කතා කරල අහන්ඩ.
ඔතන මේකයි සීන් එක අගොඩ තියෙන රොහලයි මුල්ලේරියාව රොහලයි කියන්නෙ දෙකක් මචන්, හරි තැන මූත් දන්න නැද්ද, කෙල්ලන්ගෙ නම්බරේ දීපන් මම කතා කරල අහන්ඩ.
![]()

ඔතන මේකයි සීන් එක අගොඩ තියෙන රොහලයි මුල්ලේරියාව රොහලයි කියන්නෙ දෙකක් මචන්, හරි තැන මූත් දන්න නැද්ද, කෙල්ලන්ගෙ නම්බරේ දීපන් මම කතා කරල අහන්ඩ.
![]()
කොස්වත්ත යට වෙලා නැ අපුරුවට තියෙනව, මාලබේ යට උනා කියපන්කො කඩුවෙල පාර ,
එකනම් කැතම සිද්දිය මචන් දෙපැතෙන්ම හිර උනා නේද උබල, අතුරුගිරිය පැත්ත තමා පිහිටට තියෙන්නෙ,kiyala wadak naa, mama SLIIT eka langa inne. depaththenma kotu wela. barima thana kottawe ghin thamai one dewal genawe ada.

Machan Wihara Mawatha hariya ehema yatawelada new kandy road eka
එකනම් කැතම සිද්දිය මචන් දෙපැතෙන්ම හිර උනා නේද උබල, අතුරුගිරිය පැත්ත තමා පිහිටට තියෙන්නෙ,![]()
https://www.google.lk/maps/dir/6.9281518,79.927744/6.9283062,79.923372/@6.9280266,79.925153,18z
පයිප්ප පාරෙන් වටයක් මචන් කොස්වත්තෙන් පොලිසිය පාර ගත්ත ( කලපලුවාව පාර ). කොස්වත්ත හන්දියෙ ඉදන් 1.5 km ගියාම අබගහ හන්දිය එකෙන් දකුනට කෙලින්ම අගොඩ .