අංගොඩට යන්න පාරක්

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
කොස්වත්ත යට වෙලා නැ අපුරුවට තියෙනව, මාලබේ යට උනා කියපන්කො කඩුවෙල පාර ,

Machan Wihara Mawatha hariya ehema yatawelada new kandy road eka
 

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මුල්ලේරියාව් වෙන තනක් අගොඩ තව තෑනක් මචන් කොහෙද හරි තැන?

    මුල්ලේරියාව හොස්පිටල්
    කට්ටිය NIMH එක ගාවට පුළුවන් විදියට එන්නම් කිව්වා . මම එතනටම ගිහින් එක්කන් එන්න ලේසිනම් යන්න බැලුවේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: ow macho hospital eka gawatada yanna one angodatada?
    :yes: ඔතන මේකයි සීන් එක අගොඩ තියෙන රොහලයි මුල්ලේරියාව රොහලයි කියන්නෙ දෙකක් මචන්, හරි තැන මූත් දන්න නැද්ද, කෙල්ලන්ගෙ නම්බරේ දීපන් මම කතා කරල අහන්ඩ.:lol:
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    :yes: ඔතන මේකයි සීන් එක අගොඩ තියෙන රොහලයි මුල්ලේරියාව රොහලයි කියන්නෙ දෙකක් මචන්, හරි තැන මූත් දන්න නැද්ද, කෙල්ලන්ගෙ නම්බරේ දීපන් මම කතා කරල අහන්ඩ.:lol:
    :shocked::shocked::shocked::no::no::no::no:
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    :yes: ඔතන මේකයි සීන් එක අගොඩ තියෙන රොහලයි මුල්ලේරියාව රොහලයි කියන්නෙ දෙකක් මචන්, හරි තැන මූත් දන්න නැද්ද, කෙල්ලන්ගෙ නම්බරේ දීපන් මම කතා කරල අහන්ඩ.:lol:

    Mu ahanne mulleriyawe (rubbermola handiye hospital eka gawata yanna wenna one machan) goda uda patten awa haki neda? eth munta owa hoyaganna amarui wei neda machan??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kosvaththa kalla

    picture.php
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kiyala wadak naa, mama SLIIT eka langa inne. depaththenma kotu wela. barima thana kottawe ghin thamai one dewal genawe ada.
    එකනම් කැතම සිද්දිය මචන් දෙපැතෙන්ම හිර උනා නේද උබල, අතුරුගිරිය පැත්ත තමා පිහිටට තියෙන්නෙ,:yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචං කවුරුහරි කියහල්ල මන් මේ මාර්ක් කරලා තියෙන පාර යටවෙලා ඒ පැත්තේ ගෙවල් වල ට යන්න බැයිද කියල
    යාලුවෙක් ඉන්නවා උට මොනවා වුනාද කියල දන්නේ නැ

    Code:
    https://www.google.lk/maps/dir/6.9281518,79.927744/6.9283062,79.923372/@6.9280266,79.925153,18z
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    පයිප්ප පාරෙන් වටයක් මචන් කොස්වත්තෙන් පොලිසිය පාර ගත්ත ( කලපලුවාව පාර ). කොස්වත්ත හන්දියෙ ඉදන් 1.5 km ගියාම අබගහ හන්දිය එකෙන් දකුනට කෙලින්ම අගොඩ .

    Ambagaha handiya nemei ban Aggona handiya...
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    එල එල කට්ටියම එක්කගෙන ආවා කිසි අව්ලක්නෑ :rofl:..පයිප්ප පාරෙන් ගියා :rolleyes:.පාර අවුලක් නෑ :yes: කට්ටියටම රේප් + පිං :love::love: