අංගොඩට යන්න පාරක්

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    අංගොඩට යන්න පාරක්

    හදිස්සියක් මචන්ලා:shocked:.. මට මහරගම ඉදන් අංගොඩට යන්න පාරක් කියපල්ලකෝ ගංවතුර නැති.කොස්වත්ත හන්දියෙන් දාලා යන්න පුලුවන්ද ? :baffled:වතුර නැද්ද?? පුලුවන්නම් මට පාර පොටෝ එකක් දාපන්කෝ මේ නැවතිලා ඉන්න සෙට් එකක් එක්කන් එන්න රේප් එක්ක පින් දෙන්නම්:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොස්වත්ත් හරහා යන්ඩ පුලුවන් පාර කිසිම අවුලක් නැ.
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    කොස්වත්ත් හරහා යන්ඩ පුලුවන් පාර කිසිම අවුලක් නැ.

    :yes: Pipe line para haraha yanna puluwan. moragaha handiya patten palayan e hariye aulak naha supul eka hariye wathura dala thibba dawal

    PS : Cardboard Factory eka langata awilla ( mahawattata) yanna thiyanne machan parawal hoya ganna amaru wei ban :yes: e patte tikak. help ekak denna enna wath widiyak na me welawe
     
    Last edited:
    • Like
    Reactions: t.lakmal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: Pipe line para haraha yanna puluwan. moragaha handiya patten palayan e hariye aulak naha supul eka hariye wathura dala thibba dawal
    පයිප්ප පාරෙන් වටයක් මචන් කොස්වත්තෙන් පොලිසිය පාර ගත්ත ( කලපලුවාව පාර ). කොස්වත්ත හන්දියෙ ඉදන් 1.5 km ගියාම අබගහ හන්දිය එකෙන් දකුනට කෙලින්ම අගොඩ .
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    bump

    koswattath yata wenawa wenada, me sare kohomda danne naa.. danna kenek kiyaii.. malabe chandrika mawatha kaduwela yata wela thinnne.
    කොස්වත්ත යට වෙලා නැ අපුරුවට තියෙනව, මාලබේ යට උනා කියපන්කො කඩුවෙල පාර ,
     
    • Like
    Reactions: lahirumax0

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    පයිප්ප පාරෙන් වටයක් මචන් කොස්වත්තෙන් පොලිසිය පාර ගත්ත ( කලපලුවාව පාර ). කොස්වත්ත හන්දියෙ ඉදන් 1.5 km ගියාම අබගහ හන්දිය එකෙන් දකුනට කෙලින්ම අගොඩ .

    Oya thiyanne machan ehama lesi. pipe line pare hena watayak aniwa hena amarui ne machan parawal hoya ganna e paththe uba dannawane :D thanks machan muta help ekak deepan. mata me welawe yanna amarui nathnam man yanawa uta sup ekak denna :(
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oya thiyanne machan ehama lesi. pipe line pare hena watayak aniwa hena amarui ne machan parawal hoya ganna e paththe uba dannawane :D thanks machan muta help ekak deepan. mata me welawe yanna amarui nathnam man yanawa uta sup ekak denna :(
    අනිව,අරන්චි විදිහට නම් අබගහ හන්දියෙ ඉදන් අගොඩ පැත්තට යන්ඩ අමාරුයි කියලයි, ඒක තහවුරු නොකල ආරන්චි, කොහොමත් අබගහ හන්දියෙ ඉදන් අගොඩට ඔනෙ නම් පයින් යන දුර වැඩිම උනොත් 1.5 km ඇති.
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    අනිව,අරන්චි විදිහට නම් අබගහ හන්දියෙ ඉදන් අගොඩ පැත්තට යන්ඩ අමාරුයි කියලයි, ඒක තහවුරු නොකල ආරන්චි, කොහොමත් අබගහ හන්දියෙ ඉදන් අගොඩට ඔනෙ නම් පයින් යන දුර වැඩිම උනොත් 1.5 km ඇති.

    Ow macho. aulak nam nathuwa athi macho. pain gihin hari ekkan enna puluwan ne ehama unoth
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොස්වත්ත ෆුඩ්සිටි එක ලග යට වෙලා කිවුවනේ මට එකෙක්....
    කවුද ඔක කියපු එකා, තඩි බොරුවක් ,මේ දැන් පැයක් ඇති මම ඔතනින් ගියා, කොහෙ යට වෙන්ඩද .
     
    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    පයිප්ප පාරෙන් වටයක් මචන් කොස්වත්තෙන් පොලිසිය පාර ගත්ත ( කලපලුවාව පාර ). කොස්වත්ත හන්දියෙ ඉදන් 1.5 km ගියාම අබගහ හන්දිය එකෙන් දකුනට කෙලින්ම අගොඩ .

    මුල්ලේරියාව හොස්පිටල් එක ගාවට යන්න පාරක් නැද්ද වෙන ??? එතනට යන්න ඕනි :shocked::shocked:
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    මුල්ලේරියාව හොස්පිටල් එක ගාවට යන්න පාරක් නැද්ද වෙන ??? එතනට යන්න ඕනි :shocked::shocked:

    koswatten malabe petta ta avilla (1km) thalahena junction eken wamata herila yanna puluwan mulleriyawa hospital eka lagata.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුල්ලේරියාව හොස්පිටල් එක ගාවට යන්න පාරක් නැද්ද වෙන ??? එතනට යන්න ඕනි :shocked::shocked:
    මුල්ලේරියාව් වෙන තනක් අගොඩ තව තෑනක් මචන් කොහෙද හරි තැන?
     
    • Like
    Reactions: t.lakmal

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනිව,අරන්චි විදිහට නම් අබගහ හන්දියෙ ඉදන් අගොඩ පැත්තට යන්ඩ අමාරුයි කියලයි, ඒක තහවුරු නොකල ආරන්චි, කොහොමත් අබගහ හන්දියෙ ඉදන් අගොඩට ඔනෙ නම් පයින් යන දුර වැඩිම උනොත් 1.5 km ඇති.

    වැල්ලම්පිටිය,වෙන්නවත්ත,බ්‍රැන්ඩියාවත්ත,අඹගහවත්තේ ඔක්කෝම චක බ්ලාස් බන්.
    පාරවල් ගන්න දෙයක් නෑ.
    ඒ පැත්තේ තවමත් මිනිස්සු හිරවෙලා ඉන්නේ බන්.
    ඒ පාර හරි යන්නේ නෑ.
     
    Last edited: