1. chamal89

    උඹලට මොනවා තිබ්බත් ලස්සන නැති වයිෆ් කෙනෙක් එක්ක ඉන්න පුළුවන්ද බං? 🤔

    ලස්සන කියන දේ සාපේක්ශයි මචන්..ඒවගීම හැමොම බාහිර රූපයට විතරක් ආකර්ශනය වෙන්නෙ නැ. පර්සනල්ටි එක, ටැලන්ට් එකකට, ගතිපැවතුම් වලට ආකර්ශනය වෙන අයත් ඉන්නවා
  2. chamal89

    අම්මෝ meth ගැහුවා...

    ඔය හුත්තනම් ගහන්න එපා බන්. බලන් ඉද්දි හැක් වෙන්නෙ..රැට නින්ද නෑ, කන්න බෑ, දත් මදින්න නාන්න හිතෙන්නෙ නෑ.. මොන කරුමයක්ද බන් සල්ලි දීල මොහොම දුක් විදින්නෙ.. වැඩි ගානක් ගියත් චාර්ලි පාරක් දාපන් ඊක සැපයි ඔයිට වඩා සිය දහස් පාරක්
  3. chamal89

    Amo Amo menna tuition class (Bill Gates tath challenge karai!)

    u kiyanne pampus kiya hithenne mata witharada?
  4. chamal89

    ⛔කප්පම් ගන්න කොල්ලෙක් උස්සලා

    ඔතෙන මචං මට තේරෙන්නෙ වෙනම ගේමක් යනවා. එක්කො පුතාම පුතාව පැහැර අරගෙන.
  5. chamal89

    මුතුගලත් ඉවරද

    මැරිල නෑ නේ ? ICu
  6. chamal89

    මේකිට කෙල්ලන්ගෙන්ම සෑහෙන ප්‍රතිචාර ඇති නේද?😁

    අහන්‍යා ඩි සිල්වා. හිටියෙ මහරගම පමුනුවපාරෙ අපර්‍ර්ට්මන්ට් එකක දැන්නම් ලංකවෙ නැද්ද කොහෙද. ගම පොලොන්නරුව. මෙහෙ ජොබ් කලේ මල් කඩ වල ( මල් කඩ කියන්නේ කෙල්ලො නටනව පිස්සෝ සල්ලි දීල අරගෙන මල්මාල දානව). සෑහෙන්න ඩීල් උනා. අනිතිමට තිබිරිගස් යායේ පටියෝ එකෙත් හිටිය.
  7. chamal89

    අරගලයේ නායකයන් දඩයම ඇරඹෙයි....පැතුම් අත්තඩංගුවට පත්වීමට මොහොතකට පෙර කියූ කතාව මෙන්න..Live

    අනිවාර්‍යයෙන්ම ඇතුලට යන්න ඕනෙ එකෙක්. පාර්ලිමන්ට් එක ලගට මිනිස්සු ගෙන්නවල ලොකු ප්‍රශ්නයක් කරවන්න බැලුවෙ
  8. chamal89

    Why muslim girls are so gorgeous ?

    ලස්සන වගේද ගද?
  9. chamal89

    හොද මේසයක් ගන්න තැනක්

    දම්‍රෝ අලුතම ඔෆිස් මේස 03, ඩිරෙක්ටර් චෙයාර් 03, පොඩි ෆයල් රැක් එකයි, ඩ්‍රෝවර්ස් කබඩ් එකයි තියනවා. කඩෙන් ගන්න ගියොත් එක පුටුවක් විතරක් 45,000/- වගේ වෙනවා. සෙට් එකම ලක්ශ දෙක පනිනනව. මම දෙනව 95,000/- ඕනෙ කෙනෙක් ඉන්නවනම් කියන්න
  10. chamal89

    යල කන්නයේ දී හමුදාව කුඹුරට..!🙏👍👍

    ඕකුන්ව දාන්න ඕනේ මී හරක් වෙනුවට
  11. chamal89

    Music ගැන දන්න උන් කියල දියල්ලකො, මොනාද මේ EDM , Techno , House , Electro වගෙ music categories

    මෙහෙමයි මචං EDM කියන්නේ Eලෙක්ට්‍රොනික් ඩාන්ස් මියුසික් කියන එක. EDM තමා මෙන්න් ජොනඩර් එක එහ්ව්ම නැත්නම් කැටගරි එක ඒක ඇතුලේ තියන සබ් කැටගරි ටිකක් තමා ඔය ටෙක්නෝ,ටෙක් හවුස්, මිනිමල්, ඩීප් හවුස්, ප්‍රෝගසිව් හවුස්, ඩාර්ක් ප්‍රෝගසිව්, ට්‍රාන්ස්, වගේ එව.. ඔය විතරක් නෙමේ EDM කැටගරි එක ඇතුලේ තව කැටගරීස්...
  12. chamal89

    Forces වල උන්ට කෙල්ලො ආස ඇයි?

    පිට යන්න ලේසීනේ, මිනිහ කෑම්ප් එකේනේ
  13. chamal89

    බඩු නාමල්

    මාධවී වත්සලා ඇන්තනී, හිරුණිකා, ටෙහානි ඉමාරා, තව ශ්‍රීලංකන් එකේ කෙල්ලෙක් හිටිය නිල් බලකායේ මුගෙ ලගින්ම
  14. chamal89

    Confirmed

    තාම ඥෑ?
  15. chamal89

    NEWS JUST IN - 🔴 BREAKING NEWS

    අවයව අක්‍රීය වීම නිසා ආසාද්‍යව රෝහලේ කියල නේ ප්ලස් එකේ දාල තිබ්බේ ?
  16. chamal89

    අවයව අක්‍රිය වෙලා කියලා කියන්නෙ එක පාරට කියන්න බැරි හින්දා

    මේ පෝස්ට් එක ගැන නේ කියන්නේ ? ප්ලස් එක නම් බොරු කියනවා වෙන්න බෑ
  17. chamal89

    තාම නැද්ද

    තාම ඥෑ, දිලිත් ජයවීරගෙ ප්ලස් පේජ් එකේනම් දාල තිබ්බ අවයව කිහිපයක් හරිහැටි ක්‍රියාත්මක නොවීම නිසා පෞද්ගලික රෝහලක ආසද්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබනව කියල

    No contents