මාත් සිවිල් කලේ හැබැයි ප්‍රයිවට් අවුරුදු 13ක් විතර එක්ස්පීරියන්ස් තියනවා සයිට් මැනේජර් විදිහට.
දැන් ජොබ් නෑ කෙලමවෙලා ඉන්නේ කොරෝනාවලින් පස්සෙ වැඩ සෙට්වුනේ ස්ටෝස් කීපර් කෙනෙක් විදිහට පඩිය 50,000/-
ඒක කරගෙන ගියා කියන්න සතුටුයි මේ වෙද්දී ඒකත් 99.99%ම කෙලවෙලා තියෙන්නේ.
දැන්නම් ඉස්සරහට ඩ්‍රයිවින්...