1. chamal89

    Emergency News alert🩸

    මටත් ආරංචියක් ආව බැසිල් ගැන නම් ඒකද ?
  2. chamal89

    කරන්ට් එක ගියා

    Meheth na eeye ra idala
  3. chamal89

    අටුලුගම දැරියක් අතුරුදන්

    බොඩි එක හම්බවෙලා
  4. chamal89

    අරගලයට පහරදී සැඟව සිටි සැකකරු - කරුණු රැසක් හෙළිවෙයි

    කෝට්ටෙ මිශන් රෝඩ් එකේ ඉන්න ගද නරියෙක් මේක නිශ්ශංක සේනධිපතිට හේත්තුවෙලා ඒ පැත්තේ චන්ඩිකම් කරනවා දැන්.. කාලකන්නියෙක්
  5. chamal89

    හොඳ සිංහල රහස් පරීක්ෂක කතා මොනවාද?

    මම ලග සෙට් එකක්ම තියනවා. මම කියවන්නෙම ඒවා මට වෙනින් පොත් එවන්න පුලුවන්නම් මම එවන්නම් ඒ ටික
  6. chamal89

    😮🤔 මිදිගමදී හමුවූ අමුතු සත්ත්වයා 🤔😮

    සාම්න්‍යයෙන් කටුව කනවා කියන ලෙඩේ හැදිච්ච උගුඩුවෙක් හෝ කල වැද්දෙක්
  7. chamal89

    කිරිබත්ගොඩ සූසයිඩ් එක ☹️

    ලංකාවෙ කිරිබත්ගොඩ කෙල්ලට පිහියෙන් ඇනල මේ සුවසයිඩ් කරගන්නේ, කෙල්ල හොස්පිටල් එකේ
  8. chamal89

    Mahinda resigned

    අන්න ඔෆීශියල් මීඩියා එකක් දාල, එහෙම ලිවුමක් යැව්වෙ නෑ කියල
  9. chamal89

    සියලු හමුදාවන්ගේ නිවාඩු අවලංගු කරයි. 🔴BREAKING

    ඒක හරි, හදිස්සි නීතිය තියෙද්දී ආමි එකටත් ඇරස්ට් කරන්න පුලුවන්, නිවාඩු කෑන්සල් කලේ නිකමට වෙන්න බෑ මචං. අනිවා මොකක් හරි ගේමක් යන්නවා. කැමති හරි නැතුව හරි ඕඩර් එකක් ආවොත් උන්ට ක්‍රියාත්මක වෙන්නම වෙනවා බං
  10. chamal89

    සියලු හමුදාවන්ගේ නිවාඩු අවලංගු කරයි. 🔴BREAKING

    හදිස්සි නීතියත් දාගෙන, ආරක්ශක අංශනිවාඩුත් කෑන්සල් කරල නන්දේ මොකක්ද මේපාර නටන්න යන තොවිලේ? ආරක්ශක අංශ වැඩ කියන්නේ ගෙවල් වල කවුරුත් නෑ... අපේ කොල්ලන්ට ගැහුවොත් ගෙවල් පැත්ත බලන්න තියෙන්නේ ගමේම ඉන්න අයට්
  11. chamal89

    හොදට උයන්න දන්න වයිෆ්ලා ඉන්නෙ කාටද?

    දෙයියන්ගේ පිහිටි මට නම් හොදට උයන්න පුලුවන්
  12. chamal89

    කට ගාව ලප තියන කෙල්ලො

    පට්ට වනචරයි... කොච්චර තිබ්බත් මදි
  13. chamal89

    මින්දද මංගල සේවය

    හොද අයත් නැතුවම නෙමෙයි
  14. chamal89

    මචන්ලා.. කන්න නැති වෙයිද ?

    දැනුත් කන්න නෑ ඒ ගැනනම් කතාකරලම වැඩක් නෑ ජොබ් එකත් කෙලම උනා
  15. chamal89

    මයිනා අද රෑ ඉල්ලා අස්වෙනවා කියන්නේ?

    සිකුරාදා නේ ? සිකුරාදට ගෝටා මීටින් එකක් කෝල් කරලා තියනවා අන්තර්පාලන ආන්ඩුවවෙ වැඩ වෙන විදිහ ගැන කතාකරන්න. ඒකෙන් පස්සෙ ඉල්ලා අස්වෙයි. ගෝටා ඉල්ලා අස්වෙන්න කියනවා මයිනා බෑ බෑ බෑ මයි කියනව
  16. chamal89

    කවුද අගමැති වෙන්නෙ....?

    ඉන්න පාර්ලිමේන්තුවෙන් ඒකට ටිකක් හරි සුදුස්සෙකුට ඉන්නේ රනිල්, සජිත් නම් අමුම අමු පිස්සෙක් ඌව ගේනවට වඩා හොදයි නාකි මයිනටම ඉන්න දෙන එක. ආරංචි විදිහට ඩලස් අලහප්පෙරුම, මයිත්‍රීපාල සිරිසේන, හර්ශ වගේ අයගෙ නමුත් යෝජානාවෙන්න වැඩි ඉඩක් තියනවා
  17. chamal89

    මහින්දට බහුතරය විරුද්ද වේ.. අත්සන් 115ක දිවුරුම් ප‍්‍රකාශ කතානායකට..

    ඊට කලින් අද නාකි හම්පඩ කාලකන්නි මූසල මුස්පේන්තු නරි බලලෝබී ගෙරි මහින්ද ඉල්ලා අසුනොත් ගෞරවාන්විතව ගෙදර යන්න පුලුවන්. නැත්නම් ඉතිං බලුවෙලා යන්න වෙන්නේ
  18. chamal89

    ශශී නිශාදි ගේ ලීක් එක ගැන මොකෝ හිතන්නෙ

    දියව් දියව් ලින්ක් දියව්
  19. chamal89

    ගෝල්ෆේස් ජෝගිය - දිනකට ශ්‍රම නාස්තිය කෝටි 30ට වෑඩියි

    තොපිලගෙ මහ කාලකන්නි අම්බරුවන්ට කියපියකෝ ගෙදර යන්න කියල

    No contents