තිරිසන්_මිනිසෙකුගෙ_තිරිසන්_වැඩක්

Hot&Spizy

Member
Apr 5, 2011
149
15
0
තිරිසන්_මිනිසෙකුගෙ_තිරිසන්_වැඩක්

මේ වගෙ වීඩියෝ එකක් මම දැක්කමයි..
බලන්නකො මේ තිරිසන් මනුස්සයා මේ අහින්සක සතාට
කරන හිරිහැරයක තරම
..




***

මේකත් බලන්න


මටනම් මේක බැලුවට පස්සෙ පුදුම දුකක් දැනෙනවා ඒ බලු පැටිය ගැන ...
මේ තිරිසන් මනුස්සයවනම් අත හරින්න නරකයි..ඒ මනුස්සයටත් ඔය දේම කරානම් හරි මමනම් කියන්නෙ..
 

Hot&Spizy

Member
Apr 5, 2011
149
15
0
මේක youtube එකෙන් හම්බුනෙ..
මේ මනුස්සයා මේ
බලු පැටියට හිටගෙන ඉන්න කියල බල කරනවා ඒත් මේ සතාට හිටගෙන ඉන්න බැරි නිසා වැටෙනවා..
ඊට පස්සෙ මේ මනුස්සයා මේ බලු පැටියට ගොඩක් හිරිහැර කරනවා හිට ගෙනම ඉන්න කියල.අන්තිමට මේ බලු පැටිය
මේ මනුස්සයගෙන් ගුටි කන්න බැරිකමටම හුගක් වෙලා හිටගෙන ඉන්නවා ....:(
ආයෙත් වැටෙනව මේ මනුස්සය දිගටම හිරිහැර කරනවා...:(
තවත් තොරතුරු බලන්න http://stopanimalabuse.blogspot.com/2011/01/dog-abuse-poodle-named-sushi-forced-to.html

අපිත් මෙයට විරුද්ධත්වය ප්‍රකාශ කරමු.. මේ තියෙන ඔන්ලයින් පිටිෂන් එකට ඔයාලත් අත්සන් කරන්න...
http://www.petitiononline.com/SOSSushi/petition.html
 
Last edited:

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    පව් මාර දුකයි සත්තුන්ට ආදරේ කරන්න දන්නේ නැත්නම් හදන්න ගන්නේ මොකටද මන්දා
    මානසික ලෙඩෙක්
    ඌ ට නම් කවදාවත් හරියන්නේ නම් නැහැ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ලබන ආත්මේ ෂුවර් එකට බල්ලා මිනිහ වෙලා මිනිහා බල්ලා වෙලා ඉපදෙයි.............
    එතකොට කාපංකො ටොපිය...........
    පව් වැඩේ ඒ සතා............
    මට නං අ‍‍ඬෙන තරමට දුක හිතුනා බං.......:(:(:(.
     

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    බල්ලටත් අන්ත බල්ලෙක්... :(
    පව් මාර දුකයි සත්තුන්ට ආදරේ කරන්න දන්නේ නැත්නම් හදන්න ගන්නේ මොකටද මන්දා
    මානසික ලෙඩෙක්
    ඌ ට නම් කවදාවත් හරියන්නේ නම් නැහැ
    anee...me satha kala mona waraddakatada mehema karanne :( me manussayata witarak newei...me waradda karanawa video karapu ekkenatath daduwam denna oona.... :(:(
    ලබන ආත්මේ ෂුවර් එකට බල්ලා මිනිහ වෙලා මිනිහා බල්ලා වෙලා ඉපදෙයි.............
    එතකොට කාපංකො ටොපිය...........
    පව් වැඩේ ඒ සතා............
    මට නං අ‍‍ඬෙන තරමට දුක හිතුනා බං.......:(:(:(.
    :yes:

    munwage ewnta denna one rajakale daduwam:(
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඇඬෙන්න එනවා බන්...වැඩක් නෑ කතා කරලා...:(

    මෙන්න මේ ලින්ක් එකේ තව විස්තර තියෙනවා මේ සිද්දිය ගැන. කරපු උන්ව අඳුනගෙන තියෙන්නෙ. ෆේස්බුක් ප්‍රොෆයිල්ස් පවා දාලා තියෙනවා...

    http://stopanimalabuse.blogspot.com/2011/01/dog-abuse-poodle-named-sushi-forced-to.html

    ඒකෙ තියෙන ඔන්ලයින් පිටිෂන් එක ඔයගොල්ලොත් අත්සන් කරන්න....

    මේ වගේ තව කොච්චර නරුමයො මේ ලෝකෙ ඇත්ද...? මුන්ටනම් කවදාවත් යහතින් ජීවත් වෙන්න ලැබෙන එකක් නැහැ...


    :(
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    mu nam maha kalakanni pahara ballek,, nodakin kalakanniya,,,, mama balla nam okawa hapanawa
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    pawu ban..ara shook ekata inna ballata mu karana deyak :(
    u kochchara lassanada balapanko..aye uwa hitawala thiyala ahawal ekak gannada :growl: