තිරිසන්_මිනිසෙකුගෙ_තිරිසන්_වැඩක්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම දුක හිතෙනවා.. :(

    මේ වගේ දෙයක් අහිංසක සතෙකුට කරන්න පුලුවන් වෙන්නේ
    තිරිසන් හිතක් තියෙන පහත් මානසිකත්වයෙන් පෙළඹෙන
    ලෙඩෙක්ට තමයි..

    මේකට මේ විඩියෝ ගත කරන කෙල්ලත් වග කියන්න ඕනේ..
    හේතුව ඒ කෙල්ල ඇවිත් මේ කොල්ලාගේ පෙම්වතිය වෙන්න ඇති..
    ඒ කෙල්ලට ඕන නම් කියන්න තිබ්බා මේ වගේ දෙයක් කරන්න එපා කියලා..
    ඒත් ඒ වගේ උත්සහයක් වත් ගත්තේ නැති පාටක් තමයි අපිට නම් පෙනුනේ..

     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    mun pattama ahinsaka ballo

    toy-poodle-puppy.jpg
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    චුට්ටක් බැලුවා.. මට නම් ඒක බලන්න හිතෙන්නේ නෑ බන්.... :( :( :(
    u e ballawa maruwada danneth na ban,habai thread topic eke hatiyata mama nam hithuwema u marai kiyala,paahara balla:growl:
     

    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    google එකෙන් මේ ගැන ගොඩක් තොරතුරු බලා ගන්න පුලුවන්...මේ පහත් තිරිසන් වැඩේට අද මුලු ලෝකෙම අය විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙනවා..
    Dog Abuse: Poodle named 'Sushi' ගුගල් එකෙන් සර්ච් කරල බලන්න.
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    sirawata aduna ban
    matanam ara hutthawa maranna tharam kenthi
    kalakanni
    untath ira payanawane nodakin witharak
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    මට ගැටලුව තියෙන්නෙ මෙතන බල්ලා කවුද කියන් එක:growl:
    පවු අහින්සක බල්ලා කොච්චර දුක්විදිනවද:(
    ඌත් බල්ලාවගෙ ඉන්නව:sorry: